මෙහෙමයි මචන්,ඉංග්‍රීසි හරියට බැරි එවුන් තමයි ගොඩක් වෙලාවට සිංහලෙන් කතාකරද්දි ඒ මැදට ඉංග්‍රීසි වච්න දාන්නෙ.උන් බොරුවට පෙන්නන්න හ්දනව "අපි ඉංග්‍රීසි දන්නව"කියල.උන්ට තනිකර ඉංග්‍රීසියෙන් කතාකරන්න උනොත් ඒක හරියට කරනත් බැ.හොඳට අධ්‍යනය කරල බලපන්,ලංකාවෙ ඉංග්‍රීසි හොඳට දන්න/කතාකරන මිනිස්සු, සිංහල කතාකරද්දි එක ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවද කියල.හොඳම උදාහරණෙ තමයි සංගක්කාර.පොඩ්ඩක් බලපන් මිනිහ මාධ්‍ය ඉස්සරහ සිංහලෙන් කතාකරද්දි කවදාවත් ඉංග්‍රීසි වචන මැදට දානවද කියල.බලපන් මාලිංග කතාකරද්දි ඉංග්‍රීසි වචන කීයක් දානවද මැදට,හැබැයි උට ඉංග්‍රීසිත් බෑ.තව උදාහරණයක් තමයි අර ජාතික රූපවාහිණියෙ ඉංග්‍රීසි නිවේදක්යෙක් හිටියෙ තට්ටෙ තියෙන, මිනිහත් සිංහලෙන් කතාකරද්දි සිංහලෙන්ම විතරයි හැබැයි ඉංග්‍රීසියෙන් කතාකරද්දිත් ඒ වගේම අහන් ඉන්න ආසයි.
හැබැයි ඉතින් අනර්කලීනන් හරියට සිංහල දන්නෙ නෑ මම දන්න විදිහට
මෙහෙමයි මචන්,ඉංග්‍රීසි හරියට බැරි එවුන් තමයි ගොඩක් වෙලාවට සිංහලෙන් කතාකරද්දි ඒ මැදට ඉංග්‍රීසි වචන දාන්නෙ.උන් බොරුවට පෙන්නන්න හදනව "අපි ඉංග්‍රීසි දන්නව"කියල.උන්ට තනිකර ඉංග්‍රීසියෙන් කතාකරන්න උනොත් ඒක හරියට කරන්නත් බැ.හොඳට අධ්‍යනය කරල බලපන්,ලංකාවෙ ඉංග්‍රීසි හොඳට දන්න/කතාකරන මිනිස්සු, සිංහල කතාකරද්දි එක ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවද කියල.හොඳම උදාහරණෙ තමයි සංගක්කාර.පොඩ්ඩක් බලපන් මිනිහ මාධ්‍ය ඉස්සරහ සිංහලෙන් කතාකරද්දි කවදාවත් ඉංග්‍රීසි වචන මැදට දානවද කියල.බලපන් මාලිංග කතාකරද්දි ඉංග්‍රීසි වචන කීයක් දානවද මැදට,හැබැයි උට ඉංග්‍රීසිත් බෑ.තව උදාහරණයක් තමයි අර ජාතික රූපවාහිණියෙ ඉංග්‍රීසි නිවේදකයෙක් හිටියෙ තට්ටෙ තියෙන, මිනිහත් සිංහලෙන් කතාකරද්දි සිංහලෙන්ම විතරයි හැබැයි ඉංග්‍රීසියෙන් කතාකරද්දිත් ඒ වගේම අහන් ඉන්න ආසයි.
හැබැයි ඉතින් අනර්කලීනන් හරියට සිංහල දන්නෙ නෑ මම දන්න විදිහට
dont blame em. They'v been studying in English all their life and thats how they usually speak
its not showing off or tryna be posh.
you guys dont understand. so nvm
Sirawata ban....Anika china, japan , germany wage arata wala unge basawa thamai e rate minissu pawichchi karanne. English ganan ganneth na samahara wita. Habai ape rate kohe hari wadakata giyama local ekekgen wunath ahanne 'how can i help u' kiyala
Anika mun dennata hondata sinhala puluwan ne. hondata balapan unta hondata sinhala puluwan. Anarkali gana nam ithin rata ma dannawa ne

අනේ බට්ටියෝ මගේ නංගි ඉපදුනේ ඇමරිකාවේ. දැන් එයාට 16යි.![]()
න0ගිගේ ගැටේ ලොකුදහ් ???මම කිසි කෙනක්ට දෙන්නේ නැහැ. එත් වැරද්දක් නැතිව කුණුහරප කියනවට මම කැමති නෙහ. ඕනෑතරම් හම්බයන්ට බැනපන්. අපේ උන්ට වේ- පො-නය කියල බනින්න එපා. ඒ මොකද උන් මොන උනත් අපේ උන්. මෙතන අපි කතා කරන්නේ ලංකාවේ බාෂාව ගැන. නැතුව මුන් ඇදුම් ගලවන් ඉන්න එක නෙම. ඉතින් උබ කුණුහරප කියාගෙන කෑගහන්න තරම් වරදක් නැහැ. මමයි කිව්වේ GT ට.![]()
ow ow ape unta baninna epa,unge ammalata banapan

haha eya kiyana widiyata English igana ganna eka moda kamak? awww![]()
adu tharame eko sinhala hariyata katha karanna igena ganna one, nattam english katha karanna igena ganna one
methana kiyana widihata deken ekak wath nane
English dannawa kiyala katha karaddi madden madden english daanna one naha..
sinhala barinam program eka baara nogena inna one...
methana waradda program director ge...