අනර්කලීගේ පඩ show

chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    මෙහෙමයි මචන්,ඉංග්‍රීසි හරියට බැරි එවුන් තමයි ගොඩක් වෙලාවට සිංහලෙන් කතාකරද්දි ඒ මැදට ඉංග්‍රීසි වච්න දාන්නෙ.උන් බොරුවට පෙන්නන්න හ්දනව "අපි ඉංග්‍රීසි දන්නව"කියල.උන්ට තනිකර ඉංග්‍රීසියෙන් කතාකරන්න උනොත් ඒක හරියට කරනත් බැ.හොඳට අධ්‍යනය කරල බලපන්,ලංකාවෙ ඉංග්‍රීසි හොඳට දන්න/කතාකරන මිනිස්සු, සිංහල කතාකරද්දි එක ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවද කියල.හොඳම උදාහරණෙ තමයි සංගක්කාර.පොඩ්ඩක් බලපන් මිනිහ මාධ්‍ය ඉස්සරහ සිංහලෙන් කතාකරද්දි කවදාවත් ඉංග්‍රීසි වචන මැදට දානවද කියල.බලපන් මාලිංග කතාකරද්දි ඉංග්‍රීසි වචන කීයක් දානවද මැදට,හැබැයි උට ඉංග්‍රීසිත් බෑ.තව උදාහරණයක් තමයි අර ජාතික රූපවාහිණියෙ ඉංග්‍රීසි නිවේදක්යෙක් හිටියෙ තට්ටෙ තියෙන, මිනිහත් සිංහලෙන් කතාකරද්දි සිංහලෙන්ම විතරයි හැබැයි ඉංග්‍රීසියෙන් කතාකරද්දිත් ඒ වගේම අහන් ඉන්න ආසයි.

    හැබැයි ඉතින් අනර්කලීනන් හරියට සිංහල දන්නෙ නෑ මම දන්න විදිහට:nerd:

    සහතික ඈත්ත මචො
    මේකට රෙප් දුන්නෙ නෑත්නම් මට හෙන ගහන්න ඔනා
    ++++
     
    Last edited:
    • Like
    Reactions: James-Bond

    KaushikaBS

    Member
    Jun 15, 2009
    77
    0
    0
    මෙහෙමයි මචන්,ඉංග්‍රීසි හරියට බැරි එවුන් තමයි ගොඩක් වෙලාවට සිංහලෙන් කතාකරද්දි ඒ මැදට ඉංග්‍රීසි වචන දාන්නෙ.උන් බොරුවට පෙන්නන්න හදනව "අපි ඉංග්‍රීසි දන්නව"කියල.උන්ට තනිකර ඉංග්‍රීසියෙන් කතාකරන්න උනොත් ඒක හරියට කරන්නත් බැ.හොඳට අධ්‍යනය කරල බලපන්,ලංකාවෙ ඉංග්‍රීසි හොඳට දන්න/කතාකරන මිනිස්සු, සිංහල කතාකරද්දි එක ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවද කියල.හොඳම උදාහරණෙ තමයි සංගක්කාර.පොඩ්ඩක් බලපන් මිනිහ මාධ්‍ය ඉස්සරහ සිංහලෙන් කතාකරද්දි කවදාවත් ඉංග්‍රීසි වචන මැදට දානවද කියල.බලපන් මාලිංග කතාකරද්දි ඉංග්‍රීසි වචන කීයක් දානවද මැදට,හැබැයි උට ඉංග්‍රීසිත් බෑ.තව උදාහරණයක් තමයි අර ජාතික රූපවාහිණියෙ ඉංග්‍රීසි නිවේදකයෙක් හිටියෙ තට්ටෙ තියෙන, මිනිහත් සිංහලෙන් කතාකරද්දි සිංහලෙන්ම විතරයි හැබැයි ඉංග්‍රීසියෙන් කතාකරද්දිත් ඒ වගේම අහන් ඉන්න ආසයි.

    හැබැයි ඉතින් අනර්කලීනන් හරියට සිංහල දන්නෙ නෑ මම දන්න විදිහට:nerd:


    Sirawata ban....Anika china, japan , germany wage arata wala unge basawa thamai e rate minissu pawichchi karanne. English ganan ganneth na samahara wita. Habai ape rate kohe hari wadakata giyama local ekekgen wunath ahanne 'how can i help u' kiyala

    Anika mun dennata hondata sinhala puluwan ne. hondata balapan unta hondata sinhala puluwan. Anarkali gana nam ithin rata ma dannawa ne
     

    KaushikaBS

    Member
    Jun 15, 2009
    77
    0
    0
    dont blame em. They'v been studying in English all their life and thats how they usually speak
    its not showing off or tryna be posh. :rolleyes:
    you guys dont understand. so nvm

    Watch the video again from start to finish. They can speak in sinhalese better than Anarkali. Also they sing sinhala songs. So why the singlish?
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Sirawata ban....Anika china, japan , germany wage arata wala unge basawa thamai e rate minissu pawichchi karanne. English ganan ganneth na samahara wita. Habai ape rate kohe hari wadakata giyama local ekekgen wunath ahanne 'how can i help u' kiyala

    Anika mun dennata hondata sinhala puluwan ne. hondata balapan unta hondata sinhala puluwan. Anarkali gana nam ithin rata ma dannawa ne

    mehemai macho mama nan kiyanne English igena ganna one,hebei ape rata,jaathiya,bhaashaavata multhena deela:yes:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    :angry::angry::growl::growl:මුන්ගේ රෙද්දවල් අපිට අපිට පුක ඈ බන්..... කාලකන්නි අපේ සංස්කෘතිය කනවා....patta vesiyo:growl::growl::growl:
     

    glinemanju

    Member
    Nov 1, 2011
    63
    5
    0
    :angry: නහයෙන් කතා කරන පඩ කෙල්ලෝ- මෙලෝ හසරක් දන්නවද? දෙරණ 360 ඇවිත් පච උනා සුපිරියට..
    අනේ දෙශපාලනේ!
     

    glinemanju

    Member
    Nov 1, 2011
    63
    5
    0
    :angry: නහයෙන් කතා කරන පඩ කෙල්ලෝ- මෙලෝ හසරක් දන්නවද? දෙරණ 360 ඇවිත් පච උනා සුපිරියට..
    අනේ දේශපාලනේ!
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මම කිසි කෙනක්ට දෙන්නේ නැහැ. එත් වැරද්දක් නැතිව කුණුහරප කියනවට මම කැමති නෙහ. ඕනෑතරම් හම්බයන්ට බැනපන්. අපේ උන්ට වේ- පො-නය කියල බනින්න එපා. ඒ මොකද උන් මොන උනත් අපේ උන්. මෙතන අපි කතා කරන්නේ ලංකාවේ බාෂාව ගැන. නැතුව මුන් ඇදුම් ගලවන් ඉන්න එක නෙම. ඉතින් උබ කුණුහරප කියාගෙන කෑගහන්න තරම් වරදක් නැහැ. මමයි කිව්වේ GT ට.;);)

    :lol: :lol: ow ow ape unta baninna epa,unge ammalata banapan :lol: :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    haha eya kiyana widiyata English igana ganna eka moda kamak? awww :lol:

    English igena ganna eka moda kamak nemei..namuth eka language ekak wath hariyata igena ganne nathi eka modakamak :lol: adu tharame eko sinhala hariyata katha karanna igena ganna one, nattam english katha karanna igena ganna one :yes: methana kiyana widihata deken ekak wath nane :baffled: English dannawa kiyala katha karaddi madden madden english daanna one naha..

    english katha karaddi lassanata niwaradiwa english katha karanna one..sinhala katha karaddi e widihata lassanata sinhala katha karanna one..ekai ugathkama kiyanne :yes:

    danna manussaya madden english kaali dagena natanne naha..namuth awashya awasthawata lassanata english kata karanawa :D sinhala barinam program eka baara nogena inna one...:yes: methana waradda program director ge...