අනර්කලීගේ_පු#_ගැටලුව

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    අනර්කලීගේ_පු#_ගැටලුව

    පහුගිය දවසක "" PUKA fb page"" එකෙන් අනර්කලීගේ පුක ගැන නාමල් රාජපක්ෂයි දිලුම් අමුනුගමයි කතාවෙන එකක් දාල තිබ්බ.:lol::lol:

    1898037_793624874000638_211026286_n.jpg


    පස්සේ ඕක කවුදෝ නාමල්ට ඇරලා, පොර ඔය meme එක tweet කරලා තිබ්බ :P:P

    1898193_793728690656923_762425173_n.jpg


    මේක අහපු සමහර NGO කාන්තා අයිතිවාසිකම් ගැන කියන අය මේක ගැන විවෙච්ච්නය කරලා තිබ්බ,
    දැන් තමයි ආතල්ම සීන් එක. අනර්කලී උන්ට රිප්ලයි කරලා තිබ්බ

    "එක මගේ පුක ගැනනේ දාල තිබ්බේ, ඔයාල කලබා නොවී ඉන්න කියල " :P:P

    1939915_745630458781791_16233893_n.jpg



    එක ගැන දැන් PUKA page එකෙන් මෙහෙම දාල තියනවා., :lol::lol::lol:

    1962853_794758867220572_1663637215_n.jpg


    1484093_794784567218002_121517797_n.jpg


    මේක ගැන දැන් international news article උත යනවා. :nerd::nerd::nerd:
    http://www.therepublicsquare.com/politics/2014/03/06/the-namal-rajapaksa-twitter-fiasco-sri-lanka-sexism-political-correctness/

    රටේ ප්‍රශ්න නැතුවට දැන් පුක ප්‍රශ්න ඕයි , ආසියාවේ ASSචර්ය කියන්නේ නිකන්ද? :lol::lol::lol::lol::lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අයියෝ සල්ලි ග්‍රවුන්ඩ් වීව්ස් කරපු එකාට අන්ඩග්‍රවුන්ඩ් වෙන්න හිතෙන්න ඇති. රෙදි නෑ :lol:
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    යාළුවා;16356971 said:
    අයියෝ සල්ලි ග්‍රවුන්ඩ් වීව්ස් කරපු එකාට අන්ඩග්‍රවුන්ඩ් වෙන්න හිතෙන්න ඇති. රෙදි නෑ :lol:

    :lol::lol::lol::lol::lol: