අනර්කලී ආකර්ෂා දැන් පෙම්වතියක්

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    අනර්කලී ආකර්ෂා දැන් පෙම්වතියක්

    අනර්කලී ආකර්ෂා දැන් පෙම්වතියක්

    Gossip

    කිසි දිනෙක විවාහ නොවන බවට තීරණයක් ගෙන තිබෙන පලාත් සභා මංත්‍රීනී අනර්කලී ආකර්ෂා පෙම්වතියක් බවට පත්ව තිබෙනවා.

    ඇයගේ නව පෙම්වතා වන්නේ පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගමයි. අනර්කලී දිලුම්ව බැලීමට මහනුවරට පැමිණීම පුරුද්දක් කරගන තිබෙන අතර ඔවුන් රාත්‍රී නවාතැන් ගන්නේ මහනුවර කුවීන්ස් හෝටලයේය.

    මීට දින 3කට පෙර පසුගිය 26වනදා රාත්‍රී 10ට පමණ කුවීන්ස් හෝටලයට පැමිණි අනර්කලී හා දිලුම් පිටත්ව ගියේ පසුවදාය.

    අනර්කලීගේ පෙම්වතා දිලුම් වුවද, දිලුම්ට අනර්කලී යනු මල් පොකුරක එක මලක් පමණි. හරියටම මාස 2කට පෙර අගෝස්තු 26 වනදා ඔහු කුවීන්ස් හෝටලයේ රාත්‍රිය ගතකලේ වෙනත් තරුණියක සමඟ බව මීට පෙර තිස්තුන්දාහ විසින් හෙළි කරන ලදි.

    අමුණුගම පවුල සතුව කුවීන්ස් හෝටලයේ සැලකිය යුතු කොටස් (Shares) ප්‍රමාණයක් තිබේ. එබැවින් දිලුම් තරුණියන් රැගෙන එන්නේ තමන්ගේ පවුලට අයත් කුවීන්ස් හෝටලයටයි.

    මීට පෙර දිළුම් අමුණුගම දෙවරක් විවාහවී තිබේ. පළමු විවාහය සිදුවූයේ 2010 වසරේදිය. පසුව 2011 වසරේ ඔහු විවාහ වූයේ 2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ සමඟය.

    එම විවාහයන් දෙකට අමතරව තවත් විවාහයන් දෙකක්ද දිලුම් විසින් සිදුකරගන තීබෙන බවට පසුගිය කාලයේ ඇතැම් මධ්‍ය මඟින් නම් ගම් සහිතව හෙළිදරව්ක් කර තිබිණි.

    දිලුම්ගේ නිවස අසලම වෙසෙන තරුණියක සමඟද පෙම් සබඳතාවයක් කාලයක් පැවතිනි. එම තරුණියගේ පියාට මැද පෙරදිග ව්‍යාපාර ද තිබෙන අතර දිලුම්ගේ මැතිවරණ ව්‍යාපාරයටද ඇයගේ පියා විසින් වියදම් කර තිබේ. ප්‍රදේශයේ ඇයව ප්‍රසිද්ධ වන්නේ "බාබි ඩෝල්" යන නමිනි.

    දිලුම්ගේ හා අනර්කලීගේ මෙම නව පෙම් සබඳතාවය පිළිබඳව ගාල්ලේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වූ ජනාධිපතිවරයාද අනර්කලීගෙන් විමසා තිබුනේ මීට මාස කිහිපයකට පෙරයි. එහිදී අනර්කලී හා ජනාධිපතිවරයා අතර ඇතිවූ දෙබස පහත ලෙසයි.

    ජනාධිපතිවරයා: ආ... කොහොමද හොඳින් ඉන්නවද... මට ආරංචියි දැන් මෙයත් නිතර නිතර නුවර පැත්තේ කරක්‌ ගහනවා කියලා.

    අනර්කලී: ඔය බොරු සර්.... කව්ද ඕවා කියන්නේ.

    ජනාධිපතිවරයා: නැහැ. ඉතින් මටත් ආරංචි වෙනවනේ. මටත් කියන අය ඉන්නවා. එහෙනම් ඒක බොරුවක්‌...?

    අනර්කලී: එහෙමත් නැහැ සර්. ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියනවා.

    ජනාධිපතිවරයා: ආ... ඒක තමයි. මගේ ආරංචි මාර්ග බොරු වෙන්න බෑ. මට ඕවා හොඳට ආරංචි වෙනවා. හොඳයි හොඳයි.



    අන්තිමට අමුණුගම පවුල සතුව තිබු කුවීන්ස් හෝටලයේ සැලකිය යුතු කොටස් (Shares) ප්‍රමාණයක් අනර්ට අයිති ෙවයි ද දන්ෙන් නැ:P:P:P:rofl::rofl::rofl:


    http://ec.tynt.com/b/rf?id=c0t2uIes4r449Cacwqm_6l&u=33000lk
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    WRIX8lA.jpg

    ඔය ඉන්නෙ අනර්කලීද බං..? කොල්ලා නම් ගැලපෙනවා ඒකිටම..:love:
    මොක වුණත් සයිට් එකේ එකා සෑහෙන ගේමක් දෙන්න ඇති අර දෙබස් ටික මතක තියාගන්න..:rofl: