අනර්කලී...

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    2530780_f496.jpg


    Anarkali%2Bakarsha%2Bsex%2B%25284%2529.jpg
    :)


    anarkali.png


    ගාල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වන අනර්කලී ආකර්ෂා පළාත් සභා ජන්දය ලංවත්ම සමාජ සුබසාධන කටයුතු කිරීමට පටන් ගෙන ඇත.

    පළාත් සභාවට තේරී පත්වූ කාලයේ සිට ගාල්ලේ ජනතාවට සේවයක් නොකළ අනර්කලී ආකර්ෂා ගාල්ලට පැමිණියේ ජනපතිවරයා එන උත්සවයකට සහභාගී වීමට හා පඩි පැකට්ටුව රැගෙන යාමටය.


    තමා පසුගිය කාලය තුල තුල තමාට ජන්දය ලබාදුන් ජනතාව වෙනුවෙන් අබමල් රේණුවක දෙයක් සිදු නොකළ බව වඩා හොඳින් දන්නේ අනර්කලී ගේ හෘද සාක්ෂියය. එහෙයින් මෙවර ගාල්ලෙන් ඉල්ලා තමාට ජයග්‍රහණය කල නොහැකි බව දැනගත් ඇය පක්ෂයේ ඉහළ තැන්වලින් තමාට මාතර දිස්ත්‍රික්කයෙන් තර්නග කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා තිබුණි. නමුත් දැන් එයද ප්‍රතික්ෂේප වී ඇත.

    අනර්කලී මෙවරත් තරඟ වදින්නේ ගාල්ලේ දිස්ත්‍රික්කයෙනි.ඒ අනුව ජනතාවට ජන්ද ගුණ්ඩු ලබාදීමේ ප්‍රථම පියවර ඇය පසුගියදා ගාල්ල දංගෙදර ප්‍රදේශයෙන් ආරම්භ කලාය. ඒ කුඹුරු වැඩ කිරීම සඳහා යනුවෙන් යැයි පවසමින් උදලු තල 100 ක් දංගෙදර ප්‍රදේශයේ ජනතාවට ප්‍රදානය කිරිමෙනි.

    ඇය එම උත්සවය සඳහා සහභාගී වී තිබුනේ ඇයගේ මව සමගය. ඇය කුඹුරු වැඩ කිරීම සඳහා උදලු තල බෙදා දුන්නද දංගෙදර ප්‍රදේශයේ කුඹුරු නොමැති බව අප වෙත වාර්තා වුනි

    උපුට ගත්තෙ 33000lk ලිපියක් ඇසුරෙන්....

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මන් හිතන්නේ අනර්කලීගේ කුඹුර කොටන්න වෙන්න ඇති දෙන්න ඇත්තේ උදලු.