අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු

sayuru2004

Member
Jun 27, 2011
2
0
0
ප්‍රොස්ටිනෝර් ගන්න ප්‍රෙස්ක්‍රිප්ශන් ඕන නැහැ.ඒ කිව්වෙ වෛද්‍ය් නිර්දේශ ඕන නැහැ.ඒත් මේකේ තියෙන අතුරු ආබාධ සහ,කාලයේ විශෙෂ කම හින්දා ,ඒ කිව්වෙ කියලා තියෙන වෙලාවට මේක හරියටම නොගත්තොත් වැඩේ ජෝන් බාස්ට යාම හන්දා මෙක හරියටම හරියි කියන්න බැහැ.අනික නියමිත විඩිහටම පාවිඩච්චි කලත් පිළිසිඳ ගැනීමක් වෙන්න ඉඩක් තියෙනව.ප්‍රවේසමින් --