අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලමයි මේ ගැනත් ටිකක් හිතන්න කියලා මම ඔබේම අනාගතය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.........
    අනවශ්‍ය ගැබ් ගැනීම වැලැක්වීමෙන් ඔබලා වැටෙනවා කියන "අමාරුවෙන්"බේරුනා කියලා හිතමුකො.
    නමුත් අනාගතයෙ දවසක ඔබ ඇයව විවාහ කරගත්තා කියලත් හිතමුකො.
    ඔයාලා ඔයාලගෙ පැවැත්ම උදෙසා ඔයාලගෙම ලෙයින් පැටියෙක් හදන්නෙ නැද්ද?
    මේ කියන ටැබ්ලට් වර්ග අරගෙන ගැබ් ගැනීම් වලක්වන එක නිසා අනාගතයේ දරු සම්පත් නැතිවෙන්න ඉඩ තියෙනවා.
    මම දන්න කෙනෙකුට එහෙම උනා.
    ඒ ජෝඩුව ටැබ්ලට් පිහිටෙන් ජීවිතයේ අමාරු වලින් බේරිලා අද වෙනකොට විවාහ වෙලා ඉන්නෙ.
    හැබැයි අවුරුදු දෙකක් වෙලත් මොන තරම් ට්‍රයි කලත් (බැන්ද දා ඉඳල )තවම ලමයෙකුගෙ පාටක් වත් නැහැ.
    ඩොක් අඇහුවලු ටැබ්ලට් ගැනත්.මුන් බොරුවට නෑ කියල තියෙන්නෙ.(they already spend lakhs of rupees for a baby and yet to spend more.)
    ඒ නිසා පරෙස්සම් වෙයල්ලා.
    even if you drop the girl,she will be in a grave danger for a child birth.
    remember we are not americans to have sex in every corner of the streets.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    හෙම දෙයකම දෙපැත්තක් තියෙනවා ,හොදම දේ මේ බෙහෙත් නොබොන්න ප්‍රවේසම් වීම නේද
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,372
    4,696
    113
    නොපෙනෙන මානයේ
    ලමයි මේ ගැනත් ටිකක් හිතන්න කියලා මම ඔබේම අනාගතය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.........
    අනවශ්‍ය ගැබ් ගැනීම වැලැක්වීමෙන් ඔබලා වැටෙනවා කියන "අමාරුවෙන්"බේරුනා කියලා හිතමුකො.
    නමුත් අනාගතයෙ දවසක ඔබ ඇයව විවාහ කරගත්තා කියලත් හිතමුකො.
    ඔයාලා ඔයාලගෙ පැවැත්ම උදෙසා ඔයාලගෙම ලෙයින් පැටියෙක් හදන්නෙ නැද්ද?
    මේ කියන ටැබ්ලට් වර්ග අරගෙන ගැබ් ගැනීම් වලක්වන එක නිසා අනාගතයේ දරු සම්පත් නැතිවෙන්න ඉඩ තියෙනවා.
    මම දන්න කෙනෙකුට එහෙම උනා.
    ඒ ජෝඩුව ටැබ්ලට් පිහිටෙන් ජීවිතයේ අමාරු වලින් බේරිලා අද වෙනකොට විවාහ වෙලා ඉන්නෙ.
    හැබැයි අවුරුදු දෙකක් වෙලත් මොන තරම් ට්‍රයි කලත් (බැන්ද දා ඉඳල )තවම ලමයෙකුගෙ පාටක් වත් නැහැ.
    ඩොක් අඇහුවලු ටැබ්ලට් ගැනත්.මුන් බොරුවට නෑ කියල තියෙන්නෙ.(they already spend lakhs of rupees for a baby and yet to spend more.)
    ඒ නිසා පරෙස්සම් වෙයල්ලා.
    even if you drop the girl,she will be in a grave danger for a child birth.
    remember we are not americans to have sex in every corner of the streets.

    true machan :dull:

    thanks Genius89 for the post :)
     
    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    hugak wadadath ban mewa hugak un danne nate nesa
    mewa kara ganna un wede wela rath unamane mewata karanna oni dewal hoyanne
    +rep