අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු

chathudanu

Member
Nov 9, 2006
14
0
0
Macho what ever you have posted is really needful.
I am a volunteer member of "The Family Planning Association of Sri Lanka" (FPA).
What ever you say about the condem is not correct.
If you wear the condom correctly it wont break.we have done a small experiment,Condem can be filled with more than 10litres of water,so if you wear it correctly it want break.i will post a thread about family planing in future.

Thanks
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

මටත් ඔය ගැන හරි දැනීමක් නෑ, එත් අයියා නම් කිවේ කොපුව හරියටම දැම්මත් දිගටම කරගන යනකොට ඕක ටිකක් ඉස්සරහට ඇවිත් රැලි ගැහෙනවලු, හරියට ස්ප්‍රින් එකක් වගේලු ඇතුලට ගියාම වැඩ කරන්නේ ඒක නිසාලු කැඩෙන්නේ..
 
Oct 15, 2009
2,298
138
0
Gampaha
regarding to this....

මචෝ,මම ජීව විද්‍යාව කලේ.අපිට ඔය ඔක්කොම ඉගැන්නුවා.ඇතුලේ යවන්නේ නැතුව නම් බබාලා හම්බෙන්නේ නම් නෑ.ඒක අනිවා.අනික බබාලා හම්බෙන්න නම් ශුක්‍රණු තරලය විතරක් මදි.ඒ තරලයේ තියෙන ශුක්‍රණු ප්‍රමාණයත් බලපානවා.හරියට කරන්නේ නැතුව අවශ්‍ය අවම ශුක්‍රණු ප්‍රමාණයවත් යනවාද කියලා සැක සහිතයි.ඒ හින්දා බයවෙන්න ලොකු හේතුවක් නෑ.කරුමෙට කොල්ලා අවුරුදු ගානකින්වත් අඩුම ගානේ ස්වයං වින්දනයවත් විඳලා නැත්තම් එතනදි පිටවෙන ශුක්‍රණු ප්‍රමාණය වැඩි හින්දා අවදානමක් තියෙනවා.මං නම් හිතන්නේ නෑ එහෙම එකෙක් ඉඳිවි කියලා.

:yes::yes::yes::yes:
 
chathudanu

Member
Nov 9, 2006
14
0
0
@genius89
It will depend on the way you wear bro.Anyway i will post thread about it in future.Place the condom on the tip of your penis and slowly roll it down. Do not try putting it on a semi-erected penis as the condom might become loose during sex.Make sure you touch the condem from its nip and roll it down.

Further details I will post in future with pictures......:D:D:D
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    164149_195825880434927_100000225486637_856325_7621830_n.jpg

    167162_195826190434896_100000225486637_856326_2041460_n.jpg

    166302_195826463768202_100000225486637_856327_4189145_n.jpg

    168713_195828013768047_100000225486637_856367_7342289_n.jpg

    meka hena dangerous ban.couple ekak marila thiyenawa araka athule hirawela dennama ekata alila
     
    • Like
    Reactions: delmar