අනවසර මුස්ලිම් පල්ලියේ

bubu

Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    අනවසර මුස්ලිම් පල්ලියේ

    කඩා බිද දැමූ අනුරපුර අනවසර මුස්ලිම් පල්ලියේ ඡායාරෑප හා වැඩිදුර තොරතුරැ


    Posted By SLBBC On Tuesday, September 13th 2011 In Local News | |
    Apura-31-300x225.jpg
    සිංහල රාවය ජාතික සංවිධානය හා ඊට අනුබද්ධ බෞද්ධ ආරක්ෂක පදනම, ධම්ම විජය පදනම ඇතුළු ජාතිමාමක, ශාසන මාමක බෞද්ධ සංවිධාන හා බෞද්ධ ජනතාව විසින් අනුරාධපුර ජය ශ්රීමහා පුදබිමේ දුටු ගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ, දක්ෂිණ සෑය අසල පිහිටි අනවසර මුස්ලිම් පල්ලිය කඩා බිද දමා විනාශ කරන ලදී. මුලින් නීත්යානුකූලව, සාමකාමී ක්රියාමාර්ග තුලින් එය ඉවත් කිරීමට අප කොතෙකුත් උත්සාහ දැරැවත් නොයෙක් බළපෑම් නිසා එම අනවසර මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට අදාල බළධාරීන් පසුබට විය. එහෙත් ඊයේ දින(2011-09-10) තුල මේ පිළිබදව කෙසේ හෝ අවසාන ක්රියාමාර්ගයක් ගත යුතුයි යන දැඩි අදිටනින් එම ස්ථානය වෙත පැමිණි සිංහල රාවය ජාතික සංවිධානය ඇතුළු අනෙකුත් ජාති මාමක බළවේග හා සංවිධාන විසින් මුස්ලිම් අන්තවාදීන් විසින් සිය අනසකට නතු කරගෙන තිබුනු, අප රටේ බිහි වූ ශ්රේෂ්ඨ නරපතියෙකු වූ ගැමුණු රජතුමාගේ සොහොන් ගැබ ආසන්නයේ ඉදි කර තිබූ මුස්ලිම් පූජකයෙකුගේ යැයි හැදින්වු සොහොන් කොතක් සහිත මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළෝය. ඔවුන් මෙම සොහොන්කොත ඉදිකර තිබී ඇත්තේ ද පුරාවිද්යා නටඹුන් මත ය. අපගේ සිංහල බෞද්ධ අනන්යතාවය විනාශ කර දැමීමට මොවුන්ට ඇති අවශතාවය මේ තුලින් මොනවට පැහැදිලි වේ. මෙහිදී එම ස්ථානය වෙත ප්‍රාදේශීය ලේකම් තුමා, අනුරාධපුර දිස්ත්රික් මහ දිසාපති තුමා ආදී පිරිස් ද රැස් වූ අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් නියෝග කළ පරිදිමෙම ස්ථානය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීම් කළ අතර අවසානයේදී ප්රාදේශීය ලේකම් තුමාගෙන් ලද නියෝගය මත මෙම ස්ථානය විනාශ කර දමා බෞද්ධයින්ගේ හදවත වන් අනුරපුර මහමෙව්නා උයන යළි පිරිසිදු භූමියක් බවට පත් කිරීමට කටයුතු සිදුවීම බෞද්ධ ලෝකයාම ලද ජයග්රහණයකි.
    එම ස්ථානයට පැමිණි අනුරාධපුර මහ දිසාපති තුමන් ප්රකාශ කර සිටියේ ඉදිරි දින කිහිපය තුලදී එම අපවිත්ර භූමිය ඩෝසර් යන්ත්රයක් යොදා සම්පූර්ණයෙන්ම පිරිසිදු කර දෙන බවටයි. මේ අවස්ථාවට ගරැතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්රමුඛ විශාල පිරිසක් සහභාගී විය. එම ස්ථානයේ 200කට අධික පොලිස් නිලධාරීන් පිරිසක්ද යොදවා තිබින. මෙහිදී සදහන් කළ යුතු තවත් වැදගත්ම කාරණයක් නම් මුස්ලිම් ත්රස්තවාදයේ බිහිසුණු කම යලිත් පසක් කරමින් ජාතියේ නාමයෙන් මෙම උතුම් සත් කාර්යය නිමා කොට යළි කොළඹ බලා පිටත් වෙමින් තිබූ වාහන පෙළ සදහා ප්රහාරයක් එළ්ල කිරීමට මුස්ලිම් අන්තවාදීන් සූදානම් වූ අතර එය පොලීසියේ මැදිහත් වීමෙන් වැළකී ගියේය.
    AP5.jpg

    http://slbbc.com/archives/4547 වැඩි විස්තර
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙහිදී සදහන් කළ යුතු තවත් වැදගත්ම කාරණයක් නම් මුස්ලිම් ත්රස්තවාදයේ බිහිසුණු කම යලිත් පසක් කරමින් ජාතියේ නාමයෙන් මෙම උතුම් සත් කාර්යය නිමා කොට යළි කොළඹ බලා පිටත් වෙමින් තිබූ වාහන පෙළ සදහා ප්රහාරයක් එළ්ල කිරීමට මුස්ලිම් අන්තවාදීන් සූදානම් වූ අතර එය පොලීසියේ මැදිහත් වීමෙන් වැළකී ගියේය

    eke photos nadda :baffled:
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Mamath Muslim Thamai.. Meka palliyak Nemei Banz.. Mevage Sohonak Thiyangena Vandina Eka Ape Agamata Viruddai. Ehema Ape Agame Kiyalath Ne. Bauddha Rataka Indagena Buddhagamata Garukaranne Nethuwa Mevage Weda Krana Eka Varadiy. Me Vage Yakku Ape Agama Kanawa Banz.. Kadala Daapu Eka Hondama Wedak..

    I Agree With This..
     
    • Like
    Reactions: MorningAfterDark

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අගය කලයුතු වැඩක්..පුජ භුමියේ අලුතෙන් පන්සලක්වත් හදන්න දෙන්නේ නෑ..මේ අන්තවදියෝ පල්ලියක් හැදුවේ කොහොමද? කඩපු එක හොඳ දෙයක්..
    ජය වේවා!!!:yes:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මෙක කරපු දේ ලොකු දෙයක්, පොලීසියේ ඉන්න
    මිනිස්සුන්ටයි,ඔය ලොකු ලොකු තනතුරු දරන අයටි ඇති යන්තම් කොන්දක් තිබුනා.... මෙ ක ඉවරයක් කරන්න.
    ඔය වගේ අපෙ දීඝවාපිය,ජෙලනි කියලා මුන් හදුවන කූරගල වගේ
    මේ හම්බ හැත්ත විනාස කරපු ස්ථාන අප සතු කරගන ඔනෙ
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ලංකාවෙ මුළු භූමි ප්‍රමාණය 65610 sq.KM ක්.
    මේ කට්ටියට මෙතැනටම ඇවිත් අනවසර ඉදිකිරීමක් කරන්න තිබුන උවමනාව ගැන පුදුමයි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගරුතර ස්වාමීන් වහන්ස, දිසාපති තුමනි, පොලීසියේ සියලුම උසස් නිලධාරීනී අභීත සින්හල තරුණ මහතුනි ඔබ සියලුදෙනාට මගේ නමස්කාර පුර්වක ආචාරය
    හම්බ පල්ලිය ෆ්ලැටේ ෆ්ලැට් .
    ජයවේවා
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    medianet85;10933905]Mamath Muslim Thamai.. Meka palliyak Nemei Banz.. Mevage Sohonak Thiyangena Vandina Eka Ape Agamata Viruddai. Ehema Ape Agame Kiyalath Ne. Bauddha Rataka Indagena Buddhagamata Garukaranne Nethuwa Mevage Weda Krana Eka Varadiy. Me Vage Yakku Ape Agama Kanawa Banz.. Kadala Daapu Eka Hondama Wedak..

    I Agree With This...!

    Thamnge Agama Pilibadawa Niwaradi Dakmak Thiyena
    Antha wadee Nowu,Kelin Katha Karana, Hari de Hari Kiyana
    Waradi De Waradi Kiyana Muslim Sahodarayata Mage Suba Pathum,

    Apa ,Obe Agama Pahata Hela Katha Karanna hithanne Natha
    Obae Agama Obata watianwa Wagema, Obe Agamata Ape Gawrwayak
    Athi Wena Widihata Katha kirima gana Santhosai
    E kiyanne Ubalage Palli Api Kadanawa ekata Hodai Kiyapalla Kiyana eka Neme
    Waradwa therum gana EPA,
    Oba Obe Agamath Nidahse Apa ape Agamath nidahase
    Adahanna One
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කෙහෙන්වත් ඉවර වෙන්නෑ , ඕක ඔතනින් ඉවරයි , ආයෙ හැදුවොත් ඔය ටිකමයි.

    ඔව් අපිත් සෙවිල්ලෙන් ඉමු.
    මෙතැනින් චුත වෙලා ගිහින් දන්නෙම නැතුව දළදා මාලිගාව අයිනෙ හරි, තිස්ස වෙහෙර ලඟ හරි, සෝමාවතියෙ හරි, වෙන බෞද්ධ පින් බිමක හරි රිංගන්න හිතන් ඉන්නව නම් දැන්ම අදහස ඉල්ල අස් කර ගනු මැන !!
    ඔන්න හොඳින් කිව්වා !!!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආගමික ස්ථාන කඩන එක නම් කැතයි තමයි.
    ඒ උනාට අනවසර එකක් නිසා කිසි ගින්නක් නෑ කඩන්න ඕන.