අනවසර සංක්‍රමණිකයෝ බුරුතු පිටින් ඇවිත්.. &#346

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කැරි හම්බයෝ ඉන්දියන් කාරයෝ ඔනෙ තරම් ඔහොම රින්ගලා ඉන්නව රටේ. ඔක්කොම කල්ලතෝනි හැතිකරේ හොය හොය තොලොන්චි කරල දාන්න ඔනෙ

    :yes::yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න අපේ මහින්ද ලොක්කයි බැසිල් ලොක්කයි බදුර්දීන් එක්ක එකතුවෙලා ඇෆ්ගන් පකිස් අනාථයින්ව ගෙන්නලා පදින්චි කොරවලා කොරපු සංවර්ධනේ.

    කලිසම පහත් වලා රුචිර.... උස්ස ගනින් :yes:
    කාටවත් පේයි නැත්තං :sorry:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මරුසිරා;21231505 said:
    ඕක තමයි මුන්ගේ අලුත්ම ගේම .මුස්ලිම් ගහනේ වැඩි කරන්න පක්කොයි ඇෆ්ගන් උනුයි මෙහෙ හොරෙන්ම ගෙනත් පදිංචි කරවනවා .පොන්න ආණ්ඩුව දන්නෙත් නැහැ .:angry::growl::frown:
    ඔය එන උන් 100% isis හෝ අන්ත අන්තවාදීන්:angry:

    මේකත් සිරියාවක් .,ලිබියාවක් වෙන්න බොහොම ලගයි :dull::no:

    :sorry::sorry:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මරුසිරා;21231505 said:
    ඕක තමයි මුන්ගේ අලුත්ම ගේම .මුස්ලිම් ගහනේ වැඩි කරන්න පක්කොයි ඇෆ්ගන් උනුයි මෙහෙ හොරෙන්ම ගෙනත් පදිංචි කරවනවා .පොන්න ආණ්ඩුව දන්නෙත් නැහැ .:angry::growl::frown:
    ඔය එන උන් 100% isis හෝ අන්ත අන්තවාදීන්:angry:

    මේකත් සිරියාවක් .,ලිබියාවක් වෙන්න බොහොම ලගයි :dull::no:


    එහෙම වෙන්නෙ නෑ... චම්පිකල ඉන්නව නේ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එහෙම වෙන්නෙ නෑ... චම්පිකල ඉන්නව නේ...

    ඇයි මයේ අම්මා රතන සාදු.....
    ඊයේ සිංහයා වගේ කිවේ..සොරි සොරි වදාරුවේ රනිල්ට ගෙදර යන්න කියලා....

    සාදු...සාදු......!!!!
     

    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    මේ අයට මොකද කෙරුවෙ කියලා ආරංචියක් තියෙනවාද...??



    අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය හිස ඔසවා තිබෙන මොහොතක මෙරට ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින් ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තාන සරණාගතයින් 700 කට වැඩි පිරිසක් ගම්පහ පස්යාල මුස්ලිම් දේවස්ථානයක රැදී සිටින බව වාර්තා වෙනවා.
    පාකිස්තාන පවුල් 208 කට වැඩි පිරිසක් මෙහි රැදී සිටින බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු 14 ට අඩු බාල වයස්කරුවන් සිය ගණනක්ද ඒ අතර වනවා. මෙම පාකිස්තාන ජාතිකයන් පසුගිය සමයේ මෙරටට පැමිණ මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක රැදී සිට තිබෙනවා.
    ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන්. ඔවුන්ට මුදල් අනුග්‍රහය ලබා දී ඇත්තේ පාකිස්තාන රජයෙන් බව කියවේ.
    කෙසේ වෙතත් මෙරට රජය මෙලෙසින් සරණාගතයන් භාර ගැනීම සමාජජාලා මාධ්‍යයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. එයින් මෙරට ජාතික ආරක්ෂාව දැඩි අනතුරකට හෙළිවීමට රජය කටයුතු කර ඇතැයිද චෝදනා එල්ල වී තිබුනා.


    source -

    https://www.nethgossip.lk/article/33746
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මට ආරංචි විදියට ත්‍රස්ත ප්‍රහාරය ගැන පරික්ෂණ කරන්න ඇමරිකාවේ එෆ්.බී.අයි. එකෙන් එවලා තියෙන්නේ ෆොක්ස් මෝල්ඩර් සහ ඩීනා ස්කලී ලු. මොකද රටේ අගමැතිවරයා දැනගෙන ඉදලා තියෙනවා විදෙස් පුහුණුව ලත් ත්‍රස්තවාදීන් ලංකාවේ ඉන්නවා කියලා. ඒත් නීති නැහැ කියලා කිසිම පියවරක් අරගෙන නැහැ.අලුතින් නීති හදලවත් නැහැ. ඒ නිසා මේක එක්ස් ෆයිල් එකක්.
    එංගලන්තෙන් එවලා තියෙන්නේ ෂර්ලොක් හොල්ම්ස්
    ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ අතිදක්ෂ නිලධාරියෙකු වන ජෝන් ඒබ්‍රහම් එවලා තියෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරියේෂණ කරන්න. මොකද මේ සිද්ධිය දේශපාලනඥයෝ දැනගෙන ඉදලා තියෙන එකක් නිසා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පෝ ඔය පකිස්ථාන් කාරයෝනම් නාහෙට නාහන ජාතියක්.:frown: උන්ගේ වැඩේ කොහොමහරි කරගන්න ජාතියක් අනිත් උන්ව පාගලා හරි..:oo:
    බල බල හිටියොතින්නම් අපේ උන්ට තමයි රටවල් අත ඇරලා දාලා යන්න වෙන්නේ උන් නිසා..:dull:
    මේවගේ විකාර වැඩ වලටනම් ආණ්ඩුව වග කියන්නම ඕනේ.. කොහෙද ඉතින් පත්තරේ නිව්ස් එකක් ගියේ නැත්තං ඉහළම ඉන්න කෙනා රට ඇතුළේ වෙන මෙලෝ ඉලව්වක් දන්නේ නෑනේ..:oo:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    හප්පෝ ඔය පකිස්ථාන් කාරයෝනම් නාහෙට නාහන ජාතියක්.:frown: උන්ගේ වැඩේ කොහොමහරි කරගන්න ජාතියක් අනිත් උන්ව පාගලා හරි..:oo:
    බල බල හිටියොතින්නම් අපේ උන්ට තමයි රටවල් අත ඇරලා දාලා යන්න වෙන්නේ උන් නිසා..:dull:
    මේවගේ විකාර වැඩ වලටනම් ආණ්ඩුව වග කියන්නම ඕනේ.. කොහෙද ඉතින් පත්තරේ නිව්ස් එකක් ගියේ නැත්තං ඉහළම ඉන්න කෙනා රට ඇතුළේ වෙන මෙලෝ ඉලව්වක් දන්නේ නෑනේ..:oo:

    :):)