අන්කොමන් නමක් ඕන...

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    අන්කොමන් නමක් ඕන...

    ඉස්කෝලේ කාලේ කොල්ලෝ කෙල්ලෝ ටික සෙට් වෙලා පොඩි පාර්ටියක් දාන්න පොඩි අයිඩියා එකක් තියනවා..ඒ වගේ දෙකට දාන්න හොද නමක් සජෙස් කරනවලකෝ...පොඩ්ඩක් අන්කොමන් ගතියත් එක්කම හොදට මතක හිටින නමක් නම් ගොඩක් හොදයි..:):):):):dull::dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඉස්කෝලේ කාලේ කොල්ලෝ කෙල්ලෝ ටික සෙට් වෙලා පොඩි පාර්ටියක් දාන්න පොඩි අයිඩියා එකක් තියනවා..ඒ වගේ දෙකට දාන්න හොද නමක් සජෙස් කරනවලකෝ...පොඩ්ඩක් අන්කොමන් ගතියත් එක්කම හොදට මතක හිටින නමක් නම් ගොඩක් හොදයි..:):):):):dull::dull:

    monawada bun owa kello karana wada ne bun

    api nam karane call kala menna date eka medata waren kiwa

    set una

    botal tikak genawa gahuwa puken yanna

    pahuwenida gedara awe kohomada danne na ekek wat

    ita pase eka ekaata call karanwa aye parak umba hodin da gedara awada balana

    party iwarai
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඉස්කෝලේ කාලේ කොල්ලෝ කෙල්ලෝ ටික සෙට් වෙලා පොඩි පාර්ටියක් දාන්න පොඩි අයිඩියා එකක් තියනවා..ඒ වගේ දෙකට දාන්න හොද නමක් සජෙස් කරනවලකෝ...පොඩ්ඩක් අන්කොමන් ගතියත් එක්කම හොදට මතක හිටින නමක් නම් ගොඩක් හොදයි..:):):):):dull::dull:

    දැන් ඔය පාටිය දාන්නේ 4,5 වසර වල ලමයිද?
    එහෙමනම් ඕකට දාපං "හපනා හැපනින්ග්" කියල.
    1,2 වසරේ වගේනම් දැම්මහැකි "ප්‍රාථමික bash" කියල.
    6,7 වගේනම් දාපං "මිඩ්ල් ග්‍රේඩ් තන්ඩරින්ග්" කියල
    10,11 වගේනම් දාහන් "ඕර්ඩිනරි ටොනේඩෝ " කියල
    12,13 වගේනම් කියපං "කම්මුතු ගැදරින්ග්" කියල

    කොල්ලෝ කවද්ද බං නම් දාගෙන පාටි දැම්මේ,හැබැයි උඹ අහා තියෙන එකේ හැටියටනම් මට පේන්නේ පුංචි මල්ලියේ ඔයා පුංචි පහේ ශිෂ්‍යත්ව කොලුවෙක් වගේ.
    ඉක්මනට කොම්පියුටරේ වහල ගිහිං හපනා ශිෂ්‍යත්ව පෙරහුරුවේ ගානක් හදාගෙන හිටහන් කොලුවෝ.:angry::angry::angry::angry::angry:
    ලොකු උනාම එලකිරියට වරෙන් id එකක් හදාගෙන.
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    monawada bun owa kello karana wada ne bun

    api nam karane call kala menna date eka medata waren kiwa

    set una

    botal tikak genawa gahuwa puken yanna

    pahuwenida gedara awe kohomada danne na ekek wat

    ita pase eka ekaata call karanwa aye parak umba hodin da gedara awada balana

    party iwarai

    ඔය වැඩේ අපි හැම සෙනසුරාදාම කරනවා.. කොල්ලෝ කෙල්ලෝ සෙට් එකම සෙට් වෙලා පොඩි ෆන් එකක් ගන්න කියලා බැලුවේ...