අන්කොමන් නමක් ඕන...
ඉස්කෝලේ කාලේ කොල්ලෝ කෙල්ලෝ ටික සෙට් වෙලා පොඩි පාර්ටියක් දාන්න පොඩි අයිඩියා එකක් තියනවා..ඒ වගේ දෙකට දාන්න හොද නමක් සජෙස් කරනවලකෝ...පොඩ්ඩක් අන්කොමන් ගතියත් එක්කම හොදට මතක හිටින නමක් නම් ගොඩක් හොදයි..