අන්ගoපොර කලාව

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
අන්ගන්පොර කියන්නේ අද කලේ හුගක් කට්ටිය දන්නේ නැති ආත්ම ආරක්ෂාව උදෙසා ගැහැණු පිරිමි බේදයකින් තොරව කරන ක්‍රීඩාවක්.මේක ඇත අතීතයේ රජ කාලේ ඉදන් පැවතගෙන එන්නක්.මේ පිලිබදව වැඩි විස්තර මම පහත පල කරන පත්තර තීරුවෙන් දැනගත හැකි වේවි.මීට අමතරව ඒවා නියමාකාරයෙන් සංවිදානය කර පවත්වනු ලබන ආකාරය පිලිබදව දැක්වෙන රුප පෙලකුත් මා පල කර ඇති.මේවා කියව බලා අනාගත පරපුරටත් මේවා සුරැකිව දායාද කරමු...

1cr0.jpg

2cr0.jpg

3cr0.jpg

4cr0.jpg

5cr0.jpg

6cr0.jpg

7cr0.jpg


පන්සිල් ගැනීම

01.jpg


බුදුන් වහන්සේ නැමදීම

02.jpg


දෙමාපියන් නැමදීම

03.jpg


පත්තිනි දෙවියන් නැමදීම

04.jpg

05.jpg


සුවඳ දුමින් පිදීම

06.jpg


සටන් බුමියට ගුරුන්නාන්සේ පැමිණීම

07.jpg


ආයුද බාරදීම

08.jpg


පූජා

09.jpg


අවි ආයුද

10.jpg


කඩු හා කස්තාන

11.jpg


කස්තාන

12.jpg


එතුණු කඩු

13.jpg


දේව පූජෝපහාර

14.jpg

15.jpg

16.jpg

17.jpg


සටන් හරබ

18.jpg


කඩු සටන්

19.jpg

20.jpg

27.jpg


කඩු හෙල්ල සටන්

21.jpg


ගුස්ති

22.jpg

23.jpg


රිටි කරකැවීම

24.jpg


පිනුම් හරබ

25.jpg

26.jpg


තැරැක්ක සෙල්ලම්

28.jpg

30.jpg


එතුණු කඩු කරකැවීම

29.jpg


ගරායක් නැටීම

35.jpg

32.jpg
 

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    වටිනා ත්‍රෙඩ් එකක්
    ස්තූතියි මචන්
    පස්සේ හෙමීට කියවලා බලන්නම්
    රෙප්+
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    කෝ මේත්‍රෙඩ් එක බලන්න කවුරුත් නැද්ද?
    මගේ රෙප් එකෙන් කොටුවකුත් පැන්න නේද?
    නියමයි
     
    Last edited:

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    කෝ මේත්‍රෙඩ් එක බලන්න කවුරුත් නැද්ද?
    මගේ රෙප් එකෙන් කොටුවකුත් පැන්න නේද?
    නියමයි
    අපේ කම අගයන කට්ටිය මේක අනිවාර්යෙන්ම බලයි මචෝ....thnx!
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ගොඩාක් වටින thread එකක් යාලුවා.... ගොඩාක් නොදන්න දේවල් දැන ගත්තා ස්තුතියි...යාලුවා

    rep + ;)

    සිය රටදේ සිරි සැපදේ.................
    11.gif
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචන් මේ පින්තූර කොහෙන්ද..? ගෑණු අයට අංගම්පොර උගන්වන්නේ නෑ..
    දැන් නම් ක්ලාස් වගේ කරන තැන් වල කරනවා, පාරම්පරික නීතියෙන් ඒක තහනම්
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    මචන් මේ පින්තූර කොහෙන්ද..? ගෑණු අයට අංගම්පොර උගන්වන්නේ නෑ..
    දැන් නම් ක්ලාස් වගේ කරන තැන් වල කරනවා, පාරම්පරික නීතියෙන් ඒක තහනම්
    eth machan mama danna tharamin ehema thahanamak nane.issara raja kumariyantath angampora kalava igena gena siteema anivarya karala thibbalu.bcoz sathuru akramana valin bereemata......(bt mahanuvara ugaye)
     
    Last edited:

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මචන් මේ පින්තූර කොහෙන්ද..? ගෑණු අයට අංගම්පොර උගන්වන්නේ නෑ..
    දැන් නම් ක්ලාස් වගේ කරන තැන් වල කරනවා, පාරම්පරික නීතියෙන් ඒක තහනම්

    eka aththa e issara ....
    eth dan deviyanta pee karalalu ehema karanne....
    issara ehema nokare ganu kattiyata eva uvamana venne nathi nisalu....:dull::dull: