අන්ගන්පොර කියන්නේ අද කලේ හුගක් කට්ටිය දන්නේ නැති ආත්ම ආරක්ෂාව උදෙසා ගැහැණු පිරිමි බේදයකින් තොරව කරන ක්‍රීඩාවක්.මේක ඇත අතීතයේ රජ කාලේ ඉදන් පැවතගෙන එන්නක්.මේ පිලිබදව වැඩි විස්තර මම පහත පල කරන පත්තර තීරුවෙන් දැනගත හැකි වේවි.මීට අමතරව ඒවා නියමාකාරයෙන් සංවිදානය කර පවත්වනු ලබන ආකාරය පිලිබදව දැක්වෙන රුප පෙලකුත් මා පල කර ඇති.මේවා කියව බලා අනාගත පරපුරටත් මේවා සුරැකිව දායාද කරමු...
පන්සිල් ගැනීම
බුදුන් වහන්සේ නැමදීම
දෙමාපියන් නැමදීම
පත්තිනි දෙවියන් නැමදීම
සුවඳ දුමින් පිදීම
සටන් බුමියට ගුරුන්නාන්සේ පැමිණීම
ආයුද බාරදීම
පූජා
අවි ආයුද
කඩු හා කස්තාන
කස්තාන
එතුණු කඩු
දේව පූජෝපහාර
සටන් හරබ
කඩු සටන්
කඩු හෙල්ල සටන්
ගුස්ති
රිටි කරකැවීම
පිනුම් හරබ
තැරැක්ක සෙල්ලම්
එතුණු කඩු කරකැවීම
ගරායක් නැටීම




