අන්තප්පුර

Emios

Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    wtf ?
    ඒක තියෙන්නෙ සාහිත්‍ය කතා පොත් වලනෙ බං. ඕකෙන් කියන්නෙ මරපු ටික පලදෙන්නෑ කියල නෙමේ :no: ඒව කවද හරි පලදෙනව බං :( රුවන්වැලිසෑය හදපු එක අන්තිම මොහොතෙ මතක් වෙලා දිව්‍යලෝකෙ යන්න ඇති ඒ වුනාට පල දෙන එකක් නෑ කියල හිතන්න අමාරයි :no:

    Pala denawa.eth darunu intention ekak tibba ekak widiyta neme.intention eka anuwa pawe balawath kama wenas wenawa
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Balapan dutugemunu rajjuruwo elara and ki denekwa maruwada.eth ruwanweliseya hadapu pinen maruna welawema divyaloke ipaduna.Elarawa maruwe rata beraganna.eka thamai eyage intention eka tibbe,eka hinda pave effect eka e taram lokuwata effect une ne.ruwanweliseya hadapu eken eka yatapath una.intention eka tamai balawath.wife 1k hari wife lakshayak hitiyath kamak ne intention eka hoda ekak nan

    :yes:
    රජතුමා කරපු පින්වලින් පව් යටගිය විතරයි
    පින අඩුවෙද්දි පස්සෙ අායෙ පලදෙනව
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    Balapam Darmashoka kochchara pin kalada eth marila ipadune pimburek wela :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ක්ලියෝපැට්‍ර්ට එහෙම ඉඳල තියෙනව. උඹත් කලිං ආත්මෙක ක්ලියෝපැට්‍රගෙ පිරිමි අන්තඃපුරේ එකෙක්ද දන්නෑ :baffled: උඹේ සෝල්මේට් ක්ලියෝපැට්‍ර වුනොත් කොහොමද ? :baffled:

    දැට්ස් මා බෝයි:rofl:
    මගෙ ක්‍රෂ් එකක් හිටිය ක්ලිෝපැට්රා කියල:rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Balapam Darmashoka kochchara pin kalada eth marila ipadune pimburek wela :P

    ඒ බන් මැරෙද්දි කේන්ති ගිය හින්දා, දවස් 7න් මැරිල දිව්‍යලෝකෙ උපදිනව
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඒ බන් මැරෙද්දි කේන්ති ගිය හින්දා, දවස් 7න් මැරිල දිව්‍යලෝකෙ උපදිනව

    Ow ithin. Chuthi sitha ne. Dushta Gamini tath oya wage wenawa aniwa.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Balapan dutugemunu rajjuruwo elara and ki denekwa maruwada.eth ruwanweliseya hadapu pinen maruna welawema divyaloke ipaduna.Elarawa maruwe rata beraganna.eka thamai eyage intention eka tibbe,eka hinda pave effect eka e taram lokuwata effect une ne.ruwanweliseya hadapu eken eka yatapath una.intention eka tamai balawath.wife 1k hari wife lakshayak hitiyath kamak ne intention eka hoda ekak nan

    wtf ?
    ඒක තියෙන්නෙ සාහිත්‍ය කතා පොත් වලනෙ බං. ඕකෙන් කියන්නෙ මරපු ටික පලදෙන්නෑ කියල නෙමේ :no: ඒව කවද හරි පලදෙනව බං :( රුවන්වැලිසෑය හදපු එක අන්තිම මොහොතෙ මතක් වෙලා දිව්‍යලෝකෙ යන්න ඇති ඒ වුනාට පල දෙන එකක් නෑ කියල හිතන්න අමාරයි :no:

    Pala denawa.eth darunu intention ekak tibba ekak widiyta neme.intention eka anuwa pawe balawath kama wenas wenawa

    :yes:
    රජතුමා කරපු පින්වලින් පව් යටගිය විතරයි
    පින අඩුවෙද්දි පස්සෙ අායෙ පලදෙනව

    මම දෙයක් ඕකට එකතු කරන්නම්...

    අහෝසි කර්ම කියලා කර්ම වර්ගයක් තියනවා. පල දෙන්න අවස්ථාවක් නොලද විට අහෝසි වෙන කර්ම.

    අංගුලිමාල මහා රහතන්වහන්සේට පල දුන්නේ "ජීවත්ව" ඉන්න ටිකේ විතරයි කරපු පාප කාර්ම. ඉන්පසු පිරිනිවන් පාන නිසා ඉතිරි සියලු කුසල/අකුසල අහෝසි වෙනවා.

    දුටු ගැමුණු රජුටත් දැනුවත්ව වෙන්නේ මේක. දුටු ගැමුණු රජුයි, එතුමාගේ මල්ලි සද්දාතිස්ස රජුයි තමයි මෛත්‍රී බුදු රජාණන් වහන්සේගේ අගසවු වෙනවා කියන්නේ. දැනට දිවය ලෝකවල ඒ වෙනකන් ඉන්නවා කියලයි කියන්නේ. ඒක වෙන්නේ එහෙම නං, කල අනෙකුත් සියලු කුසල් / අකුසල් පල දෙන්න තියෙන්නේ අගසවු වශයෙන් උපදින ආත්මේ විතරයි. ඉතිරි සියල්ල අහෝසි වෙනවා. හැබැයි ඊට කලින් මනුෂ්‍ය ලෝකේ හරි නිරයේ හරි යනවා නං අනිවාර්යෙන්ම පලදේවි. එහෙම නොවෙන්න ඒවා අහෝසි කර්ම.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    Dushta newe bn dutta.:P dushtayek newe.maiterre buduhamduruwingo agrasawaka wela ipadenne dutugemunu rajjuruwo.

    වයස 16 වන විට තරමක් හිතුවක් කාර වුවද ගාමිණි කුමරු ශක්තිමත්ය. බුද්ධිමත් මෙන්ම රාජකීය නායෙකයෙකු විය. රජරට රජු බලයෙන් පහකිරීමේ අදහස ඇතිව ඔහු රෝහණ ප්‍රදේශයෙන් යුද්ධය සදහා හමුදාවක් සංවිධානය කළේය. පසුව උතුර ආක්‍රමය කිරීමේ තම අදහස පියාට කියා පෑවේය. රජු මෙම අදහසට ඉඩ නොදුන් “ගගෙන් මෙහා භූමිය ප්‍රමාණවත්” යැයි කීමෙනි. මෙහිදි පියා සහ පුතා අතර ඇති වු අදහස් හුවමාරුව අවසානයේ ගාමිණිට - දුෂ්ඨ ගාමිණි ලෙස නමක් පටබැදුනු අතර මිතුරන් සමග මලය දේශයට පලාගියහ.

    :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    වයස 16 වන විට තරමක් හිතුවක් කාර වුවද ගාමිණි කුමරු ශක්තිමත්ය. බුද්ධිමත් මෙන්ම රාජකීය නායෙකයෙකු විය. රජරට රජු බලයෙන් පහකිරීමේ අදහස ඇතිව ඔහු රෝහණ ප්‍රදේශයෙන් යුද්ධය සදහා හමුදාවක් සංවිධානය කළේය. පසුව උතුර ආක්‍රමය කිරීමේ තම අදහස පියාට කියා පෑවේය. රජු මෙම අදහසට ඉඩ නොදුන් “ගගෙන් මෙහා භූමිය ප්‍රමාණවත්” යැයි කීමෙනි. මෙහිදි පියා සහ පුතා අතර ඇති වු අදහස් හුවමාරුව අවසානයේ ගාමිණිට - දුෂ්ඨ ගාමිණි ලෙස නමක් පටබැදුනු අතර මිතුරන් සමග මලය දේශයට පලාගියහ.

    :P

    Dushta newe bn duttha.:P
     
    Sinhalese weradi word
    bn.oke orginal sanskrit name eka dutta kiyana eka.eke menaing eka blessed,fearless,granted kiyana eka.;)
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    Nothing is a pava unless you have nasty intentions and thoughts behind it.Buddha introduce the 5 percepts because most of the time those things will lead you to having bad effects.Not nessaraly it creates pava.see how much lies does moms say to kids just to feed them food.Is it a pava?no.The action doesnt create a pava.It is the intention behind it.

    i heard ven siridamma preaching few years ago that those 5 percepts are no where to be found in tipitaka .:yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රජවරු බිසෝවරු 500ක් විතර තියන් ඉන්න එක පවක් නෙවෙයිද?
    එතකොට රැජිනක් මිනිස්සු 500ක් විතර තියන් හිටියොත් ඒක පවක් නෙවෙයිද?:confused:

    danne ne. eth kashyapa genunge photos wall eke post karapu eka nam aul.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    Pala denawa.eth darunu intention ekak tibba ekak widiyta neme.intention eka anuwa pawe balawath kama wenas wenawa
    අයියෝ බන් උබලත් මාර මිනිස්සු.
    සුද්දගේ රටේ ජිවත් උනාට උබලගේ ඔලුව හැදිලා නැ..:no::no::no:
    දැන්වත් ඔය අගම් අතඇරලා නිදහසේ ජිවත් වේයන්..
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    Balapan dutugemunu rajjuruwo elara and ki denekwa maruwada.eth ruwanweliseya hadapu pinen maruna welawema divyaloke ipaduna.Elarawa maruwe rata beraganna.eka thamai eyage intention eka tibbe,eka hinda pave effect eka e taram lokuwata effect une ne.ruwanweliseya hadapu eken eka yatapath una.intention eka tamai balawath.wife 1k hari wife lakshayak hitiyath kamak ne intention eka hoda ekak nan
    uba dakkada u heaven ekata yanawa?:lol::lol::lol: