wtf ?
ඒක තියෙන්නෙ සාහිත්‍ය කතා පොත් වලනෙ බං. ඕකෙන් කියන්නෙ මරපු ටික පලදෙන්නෑ කියල නෙමේඒව කවද හරි පලදෙනව බං
රුවන්වැලිසෑය හදපු එක අන්තිම මොහොතෙ මතක් වෙලා දිව්‍යලෝකෙ යන්න ඇති ඒ වුනාට පල දෙන එකක් නෑ කියල හිතන්න අමාරයි
![]()
Pala denawa.eth darunu intention ekak tibba ekak widiyta neme.intention eka anuwa pawe balawath kama wenas wenawa
ඒව කවද හරි පලදෙනව බං
රුවන්වැලිසෑය හදපු එක අන්තිම මොහොතෙ මතක් වෙලා දිව්‍යලෝකෙ යන්න ඇති ඒ වුනාට පල දෙන එකක් නෑ කියල හිතන්න අමාරයි 

උඹේ සෝල්මේට් ක්ලියෝපැට්ර වුනොත් කොහොමද ? 