අන්තර්ජාලයෙන් ඔබ අමතයි.
පිටකොටුව තොග වෙළෙදුන් අන්තර්ජාලයෙන් ඔබ අමතයි.
කොළඹ පිටකොටුව තොග වෙළෙදුන් අන්තර්ජාලය මගින් ස්වකීය වෙළෙඳ ගනුදෙනු සිදු කිරිම සදහා www.pettah.lk නමින් වෙබි අඩවියක් අද විවෘත කිරිමට නියමිතය.
මෙමගින් වෙළෙදුන් 65 ක් දැනට මේ සදහා ලියාපදිංචි ව ඇති බවත් මෙය ලබන ජුනි මස නිල වශයෙන් සිංගප්පුරු මාදිලිය පදනම් කරමින් වැඩි දියුණු කර එළි දැක්විමට නියමිත බවද ඔවුන් කියයි.
මේ අනුව, අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදි ගැනිමට පාරිභෝගිකයින්ට හැකිවන අතර කුරියර් සේවයක් මගින් අදාල භාණ්ඩ නිවසටම ලබා දිම සිදු කෙරේ.