අන්තර්ජාලයෙන් ණයක් [Internet eken Loan ekak ganna]

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අනේ මචන් ඔය ලෝන් කියන්නෙ අන්තිමට තියෙන ටිකත් නැති වෙන සීන් එකක් ඒ හින්දා මගේ නම් අදහස තියෙන දෙයකින් කාලා බීලා ණය කියන සීන් එකේන පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න එක
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ මචන් ඔය ලෝන් කියන්නෙ අන්තිමට තියෙන ටිකත් නැති වෙන සීන් එකක් ඒ හින්දා මගේ නම් අදහස තියෙන දෙයකින් කාලා බීලා ණය කියන සීන් එකේන පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න එක
    Aniwa machan. Wedak patanganna salli oone ayata meka udawwak wei :yes: