අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද ?

samsmuthu

Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද ?

    අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද ?
    :shocked:

    Yes ?
    No ?
    No Idea ?

    අපි අහල තියෙන ක‍්‍රම
    Trading (Forex, Option Trading, Share market, etc..)
    Colombo Stock Exchange CSE.lk
    Upworks
    Google AdSense
    Ads Clicks
    Online marketing
    තව තවත් එ්වා ඇති

    ඒ වගේම
    Network Marketing (Global Life, Best life, etc..)
    ක‍්‍රම තියෙනවා

    මේවාට නම් ඕන තරම් blogs තියෙනවා.

    මේවායේ ඇත්තක් තියේද? මේවායේ ගොඩ ගිය අය ඉන්නවාද?

    දන්නා කියන ඇත්ත විස්තර share කරගමු.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    goda giya kiyanne bun itin job ekata amatarawa hoda ganak maseta atata ganna puluwan wadak tamai oka

    mama fiverr karanawa danata 10+lax hoyala tiyenawa me awurudu dekata
    ita kalin idala kala me fiverr dewani account eka witarak

    fiverr eken hamaba wena clients lagena wenama jobs karala hamba karalat tiyenawa
     

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    පුළුවන් ඒවත් තියනවා බැරි ඒවත් තියනවා......
    ඉවසීමයි කැපවීමයි දෙකම හොඳට තියෙන්න ඕනෙ නෙට් එකෙන් සල්ලි හොයන්න නම්....
    අනිත් එක අවදානම් දරන්න පුළුවන් වෙන්නත් ඕනෙ
     

    samsmuthu

    Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    goda giya kiyanne bun itin job ekata amatarawa hoda ganak maseta atata ganna puluwan wadak tamai oka

    mama fiverr karanawa danata 10+lax hoyala tiyenawa me awurudu dekata
    ita kalin idala kala me fiverr dewani account eka witarak

    fiverr eken hamaba wena clients lagena wenama jobs karala hamba karalat tiyenawa

    fiverr gena tutorials thiyenawada ?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,112
    4,253
    113
    Sri Lanka
    දෙන්න පුළුවන් උපදේසෙ තමයි Network Marketing කියන දේවල් පස්සෙ යන්න එපා නන්නත්තාර වෙන්න කෙල වෙනව.. සහ තමන්ට තියෙන තත්වය නැති වෙනව..

    Forex ඇරෙන්න අනික් Online methods හැම එකක්ම අත්හදාබලන්න.... Fiverr තමයි හොඳම.... හැබැයි Forex කරනව නම් Demo එකක් අවුරුද්දක් වත් අවමය Practice කරන්න එක Strategy එකකට. ඒක කරන්න බැරි නම් Forex කරන්න හිතන්න වත් එපා.. අනික් ඒව වරදක් නෑ..