අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න ඉන්න අයට

Crazy.B

Member
Oct 23, 2016
19
2
0
අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න ඉන්න අයට

ගොඩක් අය අන්තර්ජාලය හරහා සල්ලි හොයන්න ට්‍රයි කරලා ඇති නේද? ඒත් කීයෙන් කී දෙනාද හොයන්නේ.. ඉතින් මං අද කියලා දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් හරියටම නිවැරදිව සල්ලි හොයන්නේ කොහොමද කියන එක.
දැන් ඉතින් ඔන්න හිතට ප්‍රශ්න වැලැක් එනවා නේද ? ඒවට උත්තරත් ඔන්න මන් දානවා

1. ඇත්තටම අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද ? ඔව් පුලුවන්

2.හෙව්වට ඒ සල්ලි ලංකාවට ගන්න පුලුවන්ද ? ඔව් ගන්න පුලුවන්

3.එහෙම සල්ලි ගත්ත අය ඉන්නවද ? ඔව් ඕනතරම් ඉන්නවා

4.ඉතින් එහෙනම හැමෝම ඕක කරයි නේ JOB කරන්නේ නැතිව ?
ඔව් මේක හරියට කරනවා නම් Fulltime කරන්නත් පුලුවන් Part time විදිහට කර්න්නත් පුලුවන් ගොඩක් අය මේක ගැන දන්නේ නැතුව වැඩේ කරන්න ගිහින් අතහැරලා දානවා වැඩක් නෑ කියලා. ඉතින් මේක හරියට කරොත් ලංකාවට විදේශ විනිමය ගේන සල්ලි ආකරයක්.

අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා

01. දැන්වීම් නැරබීමෙන් මුදල් ඉපයිය හැකි රැකියා (Ads clicking jobs)
02. ආකෘති පත්‍ර පිරවීමෙන්/Mini job මගින් මුදල් ඉපයිය හැකි රැකියා (Form filling job/Minijob)
03. Ebay හරහා භාණ්ඩ වෙළදාම තුලින්
04. Facebook එකෙන් සල්ලි හොයන්න
05. වෙබ් අඩවියක් නිර්මාණය කර ඒ හරහා මුදල් ඉපයීම
06. Forex Trading (දැනට ලෝකේ තියෙන සාර්තකම ක්‍රමය )
07. Freelancer, Fiver, UPwork
08. තව ඉතින් සූදු ක්‍රීඩා කරලත් පුලුවන


සල්ලි හොයන හැටි තියෙන හොද බ්ලොග් එකක් හම්බුනා මේ තියෙන්නේ ඒ ලින්ක් එක

https://pattawadalk.blogspot.com/
 
  • Like
Reactions: forbidden