අන්තර්ජාලයෙන් රැපියල් 90000ක් හොයන්න

Darsana1988

Member
Jul 7, 2016
21
2
0
අන්තර්ජාලයෙන් රැපියල් 90000ක් හොයන්න

බිට්කොයින් 1ක් යනු රැපියල් 90000කටත් වැඩියි. කට්ටියට උනන්දුව තිබ්බට හොයන්නේ කොහොමද කියලා දන්නේ නැහැනේ. ඒ නිසා මම විඩියෝවක් හැදුවා කට්ටියට සිංහලෙන්ම මේ ගැන කියා දෙන්න. පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න. ශබ්දේ අඩුනම් handfree දෙක භාවිතා කරන්න.
http://newdarsanamadusanka.blogspot.com/2016/07/bitcoin-01.html
 

Darsana1988

Member
Jul 7, 2016
21
2
0
payza kohomada link karanne?
Payza වල Add Funds ගිහින් BitCoins තෝරන්න. Payza එකෙන් දෙන BitCoin Address එකට ඔයාගේ Coinbase / CoinPayments BitCoin Wallet එකෙන් සල්ලි යවන්න. දවස් කීපයකින් ඩොලර් වලින් එකතු වෙලා තියෙයි Payza එකට
 

funny1234

Member
Jan 21, 2015
311
20
0
Yako BTC 1 k kiyanne Satoshi Koti 10k uba dawsakata ohoma karala Satoshi 5000k heuwa kiyamuko (echchara hoyanda ba) eth yako ubata BTC ekak hoyanda aurudu 50kata wadiya ynawa :D:D:D wadak athi deyak karahan bn
 
Last edited:

Darsana1988

Member
Jul 7, 2016
21
2
0
Yako BTC 1 k kiyanne Satoshi Koti 10k uba dawsakata ohoma karala Satoshi 5000k heuwa kiyamuko (echchara hoyanda ba) eth yako ubata BTC ekak hoyanda aurudu 50kata wadiya ynawa :D:D:D wadak athi deyak karahan bn
ahema newe machan dawasata shatho 1000000 hoyana kollo innawa. kattiya hadagena ginum parana unama gewanawa wadi. anika machan BTC 01 = 700$ ne. ethin machan maseta shathoshi 1000000k heuwoth 7$i. machan BTC 01ka mila kalen kaleta wenas wenawa 1100$ giyapu awastha thibuna. akai me BTC wala watinakama. ohoma hithuwoth kawadawath diyunu wennanam baha