අන්තර්ජාලයෙන් සුහ පැතුම් පතක් (E -Card) යවමු

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අන්තර්ජාලයෙන් සුහ පැතුම් පතක් (E -Card) යවමු

    6a00d8341c2c6953ef01053.jpg





    නව වසරක් උදා වෙන්නත් ලගයි නේ:) ඒ නිසා සාමානයෙන් අපි සුහ පැතුම් පතක් තැපැල් කරනවා ඒක කරදරකාරි වැඩක් , නරකද මේ පාර ඹයාලගේ හිත මිතුරන්ට අන්තර්ජාලයෙන් සුහ පැතුම් පතක් යැව්වොත් කිසිම කරදරයක් වෙන් නෑ හරිම පහසුයි. :)අනික දැන් බොහෝ දෙනා අන්තර්ජාලය හාවිතා කරනවා නේ

    ඒ සදහා සුහ පැතුම්(E -Card) යැවිය හැකි වෙබි අඩවියකට පිවිසිය යුතුය. E -Card යැවීමට බහුලව හාවිතා වන ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ .මෙම වෙබ් අඩවි හාවිතා කර පහසුවෙන් ඹයාලගේ හිත මිතුරන්ට (E -Card) යැවිය හැක.




    එහෙනම් නව වසරට හැමෝටම (E -Card) යවන්න කෝ :) ඒවගේම elakiri යාඑවෝ හැමෝටම
    !!!!!!!!!!!!!! සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!!!!
     
    Last edited:
    • Like
    Reactions: flag au: