අන්තර්ජාලයෙන් සුහ පැතුම් පතක් (E -Card) යවමු
නව වසරක් උදා වෙන්නත් ලගයි නේ
ඒ නිසා සාමානයෙන් අපි සුහ පැතුම් පතක් තැපැල් කරනවා ඒක කරදරකාරි වැඩක් , නරකද මේ පාර ඹයාලගේ හිත මිතුරන්ට අන්තර්ජාලයෙන් සුහ පැතුම් පතක් යැව්වොත් කිසිම කරදරයක් වෙන් නෑ හරිම පහසුයි.
අනික දැන් බොහෝ දෙනා අන්තර්ජාලය හාවිතා කරනවා නේ
ඒ සදහා සුහ පැතුම්(E -Card) යැවිය හැකි වෙබි අඩවියකට පිවිසිය යුතුය. E -Card යැවීමට බහුලව හාවිතා වන ජනප්රිය වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ .මෙම වෙබ් අඩවි හාවිතා කර පහසුවෙන් ඹයාලගේ හිත මිතුරන්ට (E -Card) යැවිය හැක.
නව වසරක් උදා වෙන්නත් ලගයි නේ
ඒ නිසා සාමානයෙන් අපි සුහ පැතුම් පතක් තැපැල් කරනවා ඒක කරදරකාරි වැඩක් , නරකද මේ පාර ඹයාලගේ හිත මිතුරන්ට අන්තර්ජාලයෙන් සුහ පැතුම් පතක් යැව්වොත් කිසිම කරදරයක් වෙන් නෑ හරිම පහසුයි.
අනික දැන් බොහෝ දෙනා අන්තර්ජාලය හාවිතා කරනවා නේඒ සදහා සුහ පැතුම්(E -Card) යැවිය හැකි වෙබි අඩවියකට පිවිසිය යුතුය. E -Card යැවීමට බහුලව හාවිතා වන ජනප්රිය වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ .මෙම වෙබ් අඩවි හාවිතා කර පහසුවෙන් ඹයාලගේ හිත මිතුරන්ට (E -Card) යැවිය හැක.
http://www.yahoo.americangreetings.com/
http://www.hallmark.com/online/
http://www.ecards.com/
http://www.bluemountain.com/
http://www.123greetings.com/
http://www.all4love.net/
http://www.cardstore.com/
http://www.funny-ecards.com/
123greetings site එකෙන් (E -Card) එකක් යවන ආකාරය පහත වීඩියෝවෙන්
http://www.hallmark.com/online/
http://www.ecards.com/
http://www.bluemountain.com/
http://www.123greetings.com/
http://www.all4love.net/
http://www.cardstore.com/
http://www.funny-ecards.com/
123greetings site එකෙන් (E -Card) එකක් යවන ආකාරය පහත වීඩියෝවෙන්
එහෙනම් නව වසරට හැමෝටම (E -Card) යවන්න කෝ
ඒවගේම elakiri යාඑවෝ හැමෝටම
!!!!!!!!!!!!!! සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!!!!
ඒවගේම elakiri යාඑවෝ හැමෝටම!!!!!!!!!!!!!! සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!!!!
Last edited:
