Petti ekka banelakirii
machan පෙට්ටි nethuwada gennuwe,
ewage bara kohomada,
ado petti netuwa nikan gennuwoth badu mattuweidaa
bara 500G ta adui okkoma mathaka widiyata bara prashanayak naha.... Hoda boruwak hadan yanna mattu unoth. Luck eka thamai machan. 
මෙන්න හොරෙක්මේකද යකො යහපාලනය කියන්නෙ
![]()
-------------------------------------------------------------
මමත් Phone දෙකක් ගෙනාවා බං පෙට්ටි පිටින් ගෙදරටම ආවා මගේ නම්
මට Custom එකෙන් නම් කේස් නැ, ඒත් කස්ටම් එකේ වගේ ඉන්නෙ අපේ පැත්තෙ පියුම් කාරයා,
මම ඌට කියලා තියෙන්නෙ රට ඉන්න යලුවො තැගි එවනවා කියලා
රටින් බඩුවක් ආවොත් ප්රශ්න කෝටියයි, කව්ද පුතා මේවා එවන්නෙ ?
යාලුවො හැම රටේම වගේ ඉන්නවා නේද ?
කොහෙන්ද පුතා ඔය පිට රට යාලුවො හොයාගෙන්නෙ ?
අපේ පුතත් ඔයාගෙ වයස බැරිද මිනිහට ඔය යාලුවෙක් යාලු කරලා දෙන්න ඔන්න ඔය වගේ ප්රශ්න තමයි මිනිහට තියෙන්නෙ.
මම පාර්සලේ කඩලා බලනකල් මිනිහා යන්නෙ නැ ගෙදරින්,
මම කඩන්නෙ නැතුව මේසෙ උඩ තිබ්බොත් යන්න ගිහිනුත් හැරිලා බලනවා මම පාර්සලේ කැඩුවද කියලා
ඒත් අද වෙනකල් ගෙන්නපු එකක් වත් හොරකම් කලේ නම් නැ,
මිනිහට මම Ebay එකෙන් පුස් බයිසකලක් ඕඩර් කරන්න ඉන්නෙ![]()






Adooooooo kawuda dooo hora?!!!
siraaa machan! ape piyun mamata nam New year ekata api saramak babalata denna chocolate vage deyak denava 
මේකද යකො යහපාලනය කියන්නෙ