අන්තර්ජාලයෙන් Phone ගෙන්නන කස්ටියා......

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    elakirii
    machan පෙට්ටි nethuwada gennuwe,
    ewage bara kohomada,
    ado petti netuwa nikan gennuwoth badu mattuweidaa
    Petti ekka ban :oo: bara 500G ta adui okkoma mathaka widiyata bara prashanayak naha.... Hoda boruwak hadan yanna mattu unoth. Luck eka thamai machan. :yes:

    මෙන්න හොරෙක් :P මේකද යකො යහපාලනය කියන්නෙ :P :P
    -------------------------------------------------------------
    මමත් Phone දෙකක් ගෙනාවා බං පෙට්ටි පිටින් ගෙදරටම ආවා මගේ නම් :D
    මට Custom එකෙන් නම් කේස් නැ, ඒත් කස්ටම් එකේ වගේ ඉන්නෙ අපේ පැත්තෙ පියුම් කාරයා,
    මම ඌට කියලා තියෙන්නෙ රට ඉන්න යලුවො තැගි එවනවා කියලා :D

    රටින් බඩුවක් ආවොත් ප්‍රශ්න කෝටියයි, කව්ද පුතා මේවා එවන්නෙ ?
    යාලුවො හැම රටේම වගේ ඉන්නවා නේද ?
    කොහෙන්ද පුතා ඔය පිට රට යාලුවො හොයාගෙන්නෙ ?
    අපේ පුතත් ඔයාගෙ වයස බැරිද මිනිහට ඔය යාලුවෙක් යාලු කරලා දෙන්න ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි මිනිහට තියෙන්නෙ.
    මම පාර්සලේ කඩලා බලනකල් මිනිහා යන්නෙ නැ ගෙදරින්, :rofl::rofl:
    මම කඩන්නෙ නැතුව මේසෙ උඩ තිබ්බොත් යන්න ගිහිනුත් හැරිලා බලනවා මම පාර්සලේ කැඩුවද කියලා :rofl::rofl::rofl:

    ඒත් අද වෙනකල් ගෙන්නපු එකක් වත් හොරකම් කලේ නම් නැ,

    මිනිහට මම Ebay එකෙන් පුස් බයිසකලක් ඕඩර් කරන්න ඉන්නෙ :D:D:D :rofl::rofl::P:P
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Adooooooo kawuda dooo hora?!!! :rofl: siraaa machan! ape piyun mamata nam New year ekata api saramak babalata denna chocolate vage deyak denava :D