අන්තර්ජාලයෙන්_බූතයන්_එන_විදිය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අන්තර්ජාලයෙන්_බූතයන්_එන_විදිය

    අන්තර්ජාලයෙන් බූතයන් එන විදිය





    IT ලෝකයම දැන් අමුනුස්සයන් ආක්‍රමනය කර ඇත.
    අපේ මොනම දත්තයක්වත් දැන් අමුනුස්සයන්ට හොරා තියාගන්න බැහැ
    .
    දැන් අපේ Passport එක වත් යක්කුන්ගේ බෙරගන්න බැරි තත්වයක් ලංකාව ඇතුලු සමස්ත මහා පෘතුවීයෙම සිදුවෙමින් පවතී.
    Hackersලා කියලා ඔය එන්නේ කාලී ඇතුලු අනිත් යක්කු.

    මට මේකට බනින්න එපා. මේක මම නෙමේ කියන්නේ, කිරිබත්ගොඩයා. Please watch the above video for details.

    මූ තණකොල කනවා නැත්නම් අපට කවන්න හදනවා.


    Bottom Line: ඔබලාගේ තැතිගැන්ම අපේ ආදායමයි.




    :yes: :lol:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේක දැක්ක වෙලේ ඉදං මගේ පුක හිනාවෙනවා, පුටුවේ වාඩි වෙලාවත් ඉන්න නෑ. හිටගෙන මේ කොමෙන්ට් එකත් දාන්නේ. :(:(
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    ane huththo ubata oka therum ganna barida? othana kiyanne yakek gana nevi. abbahi weemak gana. idaa - rep
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔය කියන්නේ බන් Google එකෙන් එවන crawlers ලා ගැන වෙන්න බැරිද?
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔය කියන්නේ බන් Google එකෙන් එවන crawlers ලා ගැන වෙන්න බැරිද?


    Not exactly, this is, what it is: ඔබලාගේ තැතිගැන්ම අපේ ආදායමයි.
     
    Oct 17, 2018
    264
    28
    0
    කියන් එක තේරුම් ගන්නත් මොලයක් තියෙන්න ඕන. භුතයා කියල වහෙන් ඔරෝ කියන්නෙ සිතපාලනය කර ගන්න බැරි කම. පෝර්න් වීඩියෝ එකක් දිහා බලන් අතේ ගහන්න තරම් කොච්චර පහත් වෙලාද. ඒක ඇබ්බැහිය. අන්න ඒ ඇබ්බැහියයි ඔතන සඳහන් කරේ. ඇත්ත බුදු හාමුදුරුවො ඉන්න කාලෙත් බණ අහපු හැමෝම රහත් වුණේ නෑ. මොලේ නැති අය රහත් වුනේ නෑනේ. ඉතින් උබටත් අපි වගේ මොළය දියුණු වෙන්න තව ආත්ම ගණනක් යයි. පින් කරන්න පුළුවන් තරම්. :cool:
     
    Oct 17, 2018
    264
    28
    0
    youtube චැනල් එකත් රිපෝට් කරා. ආගම පාවාදී තම පසුම්බිය ගැන සිතීම. :yes:
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    siri samantha badra himiyan thaman samaga tharaka karanna enna kiyala methumananta challenge karala thiyenawa neda ?
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    reputation_neg.gif
    අන්තර්ජාලයෙන්_බූතයන්_එන_... 10-20-2018 08:46 PM apahasa kaaranna
    epa
    reputation_neg.gif
    අන්තර්ජාලයෙන්_බූතයන්_එන_... 10-19-2018 10:47 PM Huththaa

    reputation_neg.gif
    අන්තර්ජාලයෙන්_බූතයන්_එන_... 10-19-2018 10:09 PM Anemanda1


    අපහාස කරේ නැහැ. ඇයි මූ මෙච්චර මේ දවස්වල බොරු කියන්නේ.......?


    :D
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මේක දැක්ක වෙලේ ඉදං මගේ පුක හිනාවෙනවා, පුටුවේ වාඩි වෙලාවත් ඉන්න නෑ. හිටගෙන මේ කොමෙන්ට් එකත් දාන්නේ. :(:(

    Ekenma
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    කාම බූතය එන නිසා ආයේ වැල බලන්නෙත් නෑ ගහන්නෙත් නෑ ගෑනියෙක් දැක්කත් බුදු අම්මෝ. බයිනරි වලින් නෙමෙයිලු එන්නේ ඇස් වලටනේ එන්නේ. දෙපාරකට වැඩිය බැලුවොත් පිස්සු හැදෙයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කාම බූතය එන නිසා ආයේ වැල බලන්නෙත් නෑ ගහන්නෙත් නෑ ගෑනියෙක් දැක්කත් බුදු අම්මෝ. බයිනරි වලින් නෙමෙයිලු එන්නේ ඇස් වලටනේ එන්නේ. දෙපාරකට වැඩිය බැලුවොත් පිස්සු හැදෙයිද දන්නේ නෑ


    ha ha haaa
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ආර්ය උත්තමයන්ට බැන වැදීමේ පාපයට වන්දි ගෙවන කිරිබත්ගොඩ ලොකු ස්වාමීන් වහන්සේ..... ඔබලාත් බලන්න ඔක්තෝම්බර් 23 අඟහරුවාදා සවස 7 ට පහත සබැඳියෙන් ....


    මුහුණට මුහුණ Face to Face 2




    https://www.facebook.com/161818240571542/posts/1939628289457186/