අන්තර්ජාලයේදි විවාහ වෙන්න
සැබෑ ලෝකයේදි විවාහ වෙන්න පුලුවන් කියලා අපි හැමෝම වගේ දන්නවානේ? නමුත් අන්තර්ජාලයේදිත් ඒ වගේම විවාහවෙන්න පුලුවන් කියලා දන්නවාද? තමන්ට සහකරුවෙක් හරි සහකාරියෙක් හරි ඉන්නවා නම් ,අන්තර්ජාලයේදි විවාහ වෙන්න ඕන නම් දැන්ම මේකට ගිහින් ලියාපදිංචි වෙන්න, සහකරුවෙක් /සහකාරියෙක් නැත්නම් ඒත් මොකක් හරි සමග (පරිඝණකයක්, පූසෙක්, බල්ලෙක් වගේ) විවාහ වෙන්න ඕනේ නම් ඒකටත් මේකේ පහසුකම තියෙනවා. මේකේ තියෙන වාසිය තමයි මේ සයිට් එක ගොඩක් SEO friendly ඒක නිසා තමන්ගේ නම කවුරු හරි Google search කරපු ගමන් මේක පළවෙනි පිටු අතර පෙන්වනවා නමුත් තමන්ගේ නම ගොඩක් ප්රසිද්ධ නම් එහෙනම් ටිකක් පස්සට ගිහින් බලන්න වෙයි. කොහොම හරි Google එකේ තමන් විවාහ වෙලා කියලා හැමෝටම පෙන්වන්න මේක හොද අවස්ථාවක්, මේකෙන් හදන Profile එක Public පෙන්වනවා ලෝකේ හැමෝටම වගේ ,ඒ වගේම විවාහ සහතිකයකුත් දෙනවා බැන්දට පස්සේ, තමන්ට ඕන වුන පළියට නිකම් ගිහින් ඕනම කෙනෙක්ව බදින්න බෑ, ඒකට දෙන්නාගේම අනුමැතිය ඕනේ.
තමන්ට සහකරුවෙක් හරි සහකාරියෙක් ඉන්නවාද? එහෙනම් දැන්ම ගිහින් අන්තර්ජාලයේදි විවාහ වෙන්න, විවාහ වෙලා ඒක ලෝකයටම ප්රසිද්ධ කරන්න.
read furter............. http://madhawavishwanath.blogspot.com/2015/02/blog-post.html