අන්තර්ජාලය භාවිතා කරන කොට දකින්නට ලැබෙන ක
අන්තර්ජාලය භාවිතා කරන කොට දකින්නට ලැබෙන කරදරකාර ADS මගහරිමු.
අපි අන්තර්ජාල්ය භාවිත කරන කොට නොයෙකුත් වෙබ් අඩවි වලට යනවා. අපි යන බොහෝ වෙබ් අඩවි වල දැන්වීම් පළ කරල තියනවනේ. සමහර වෙබ් අඩවි වල දැන්වීම් ප්‍රසන්න ලෙස පිළිවලට පළ කරල තියනවා. සමහර වෙබ් අඩවි, කරදර කාරි ලෙස දැන්වීම පළ කර තිබෙනවා.
ඒ සදහා නියම පිළියම තමයි Adblock Plus 2.2.1

පහත සදහන් ලින්ක් වලට ගිහිල්ලා අදාල Add ons download කරලා install කරන්න.. දැන් බලන්න වෙනස..
Google Chrome සදහා
https://chrome.google.com/webstore/detail/adblock-plus/cfhdojbkjhnklbpkdaibdccddilifddb?hl=en
Firefox සදහා
https://addons.mozilla.org/en-US/firefox/addon/adblock-plus/
බලලා නිකං යන්නෙතුව කොමන්ට් එකක් හරි දාලා යන්න..

කරුණු උපුටා ගැනිම අන්තර්ජාලය

Last edited: