අන්තර්ජාලය සහ පෞද්ගලිකත්වය

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    “ඔබේ නිවස වටා ඇති තාප්පයේ හෝ වැටේ ප්‍රදර්ශනය නොකරන කිසිවක් සමාජ මාධ්‍ය ගිණුම් තුළ පළ නොකරන්න"
    මේ පසුගිය දිනෙක කියවන්න ලැබුනු වටිනා අදහසක්…

    ඇත්තටම පෞද්ගලිකත්වය (privacy) කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්ත පිරිස ඉතා අල්පයි. බොහෝ දෙනෙකුට පෞද්ගලිකත්වයේ වටිනාකම කොතරම්ද කියලා අවබෝධ වෙන්නේ, විනාශ වූ පෞද්ගලිකත්වය විසින් තමාට හානියක් කළ දිනක...

    විශේෂයෙන් සමාජ මාධ්‍ය (social media) හා නව තාක්ෂණික දියුණුව නිසා වර්තමානයේ පෞද්ගලිකත්වය රැකගැනීමට අසීරු ප්‍රයත්නයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒවගේම බොහොමයක් social media වල පැවැත්ම රැඳීලා තියෙන්නේ ඒවා භාවිතා කරන්නන්ගේ පුද්ගලික තොරතුරු මත වීම නිසා උපක්‍රමශීලීව අපිව පොළඹවනවා අපි ගැන හැමදේම හෙළිකරන තැනට.

    Social media වල ඔබ කරන හැමදේම record තියාගන්න bots ක්‍රියත්මක වෙනවා. (bot කෙනෙක් කියන්නේ අන්තර්ජාලය තුළ යම් විශේෂිත වූ කාර්යයක් සඳහා යෙදවූ කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහනක්) ඔබ සෑම මොහොතක් පාසා කරන සෑම දෙයක් ම මේ bot ලා එකතු කරලා ඔබ ගැන වාර්තාවක් පිළියෙල කරනවා. ඒ වාර්තාවේ ඇතුළත් වෙනවා ඔබ මොනවගේ කෙනෙක්ද, ඔබ කැමති මොනවාටද, අකමැති මොනවාටද, ඔබ ඉන්නේ කොහේද වගේ ඔබ ගැන හොයාගත්ත සෑම විස්තරයක්ම... ඒ විස්තර ඇසුරින් තීරණය කරනවා ඔබට පෙන්විය යුතු වෙළඳ දැන්වීම් (commercial advertisements) මොනවාද කියලා... ඔබේ මිතුරෙක් එක්ක chat එකකදී අලුතෙන්ම ආව smart phone එකක් ගැන කතාකරලා මිනිත්තු කිහිපයකට පස්සේ ඒ phone එක ගැන ads පෙන්නන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. සමහරවිට ඔබ ඒක අත්දැකලා ඇති… කෘතිම බුද්ධිය (artificial intelligence) කිව්වාම අපි movies වල, tv series වල දකිනවා කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වෙන රොබෝලව (robot). නමුත් සැබෑ ජීවිතේදී අපිට පේන්න රොබෝලා නැතිවුනත්, නොපෙනී සූක්ෂමව ක්‍රියාත්මක වෙන කෘතිම බුද්ධිය විසින් ඔබව මේ වෙනකොටත් පාලනය කරමින් ඉන්නේ...

    Social media හරහා මේ විදියට පෞද්ගලිකත්වයට ඇතිවෙන බලපෑමට වඩා, users ලා විදියට ඒවා ඇතුලේ විවිධ අරමුණු වලින් සන්නද්ධව ඔබ ගැන විපරමින් ඉන්න මිනිස්සුන්ගෙන් ඇතිවන බලපෑම වඩා භයානක වෙන්න පුළුවන්.

    Deepfakes Technology ගැන අහලා තියනවාද?
    මේ deepfakes හරහා පුළුවන් යම් කෙනෙක්ගේ මුහුණේ පැහැදිලි ඡායාරූප කිහිපයක් යොදාගෙන යම්කිසි වීඩියෝවක ඇති මුහුණකට ඒ පුද්ගලයාගේ මුහුණ replace කරන්න. එතනදී අර වීඩියෝවේ ඇත්තටම ඉන්න කෙනාගේ action ටික ඒ විදියටම පින්තූර වලින් replace කරන කෙනාටත් දෙන්න පුළුවන්. කතා කරන්නේ හිනා වෙන්නේ, ඇසිපිය ගැසීම පවා සිදුකරන්නේ වීඩියෝවේ සැබෑ චරිතය කරන විදියටම. පසුගිය දවස්වල social media වල දකින්න ඇති දේශපාලන චරිත කිහිපයක් යොදාගෙන මෙවැනි වීඩියෝ හදලා තියනවා. 'deepfakes examples' කියලා youtube search කරන්න. මේ තාක්ෂණය මොනතරම් දියුණු මට්ටමක පවතිනවාද කියන එක දැකගන්න ලැබේවි.

    මෙවැනි තාක්ෂණයක් භාවිතා කිරීමට පහසුකම් ඇති ‘ප්‍රඥාවෙන් තොර පුද්ගලයෙක්ට' ඔබේ පෞද්ගලික දත්ත වලින් කළ හැකි මොනවාද අහනවාට වඩා, කළ නොහැකි මොනවාද කියන එකට පිළිතුරු දෙන එක පහසුයි.

    කළු - සුදු අතරමැදි ලෝකයක ඔබ, මම, අපි ජීවත්වෙන්නේ. ඒ නිසා ජීවිතයට යම් යම් සීමා අත්‍යවශ්‍යයි. පෞද්ගලිකත්වය රැකගැනීම කියන්නේ ඔබේ නිදහස කියන එක සිහියේ තබාගැනීම අනාගතයට වැදගත් වේවි.

    [20210916 ෆේස්බුක් පිටුවේ පළකරන ලද්දකි]
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    904
    1,002
    93
    කාට හරි එකෙක් ව මරන්න ඕන නම් දැන් මාර ලේසියි.යන එන තැන් කන බොන් දේ ආස දේවල් ඕන දෙයක් හොයන්න ලේසියි.ඇමක් දැම්මා. ගෙන්න ගත්තා. කෙලියා.ඕක තේරෙන්නේ නැති ගොන් පකෙයලා අහනවා ෆේක් එන්නෙ ඇයි යැයි යැයි යැයි කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113

    leak karaganna un kamare karapuwa video karanna gihinin kelawa ganim kchchara gon da?
    kanne thanakola wenna ona gahana ewa video karanna giyapu unta honda padan,
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගොඩක් අය හිතන විදිය තමයි "google, facebook පාවිච්චි කරන ලංකාවේ අපිට මොන privacy ද" කියලා. ඒ කතාවෙ පොඩි ඇත්තක් තියෙනවා, ඒත් එහෙම කියලා privacy කියන දේ ගණන්ගන්නෙම නැතුව තියෙන මෝඩ වැඩ ඔක්කොම කරනවා online ඇවිත්. අනික ගොඩක් අය තමන්ගෙ privacy එක ගැන care නොකරන එකෙන් පාඩු වෙන්නෙ තමන්ට විතරයි කියලා හිතුවාට ඒ අයගෙ පවුල්වල අය යාළුවොත් අන්තිමේ victim වෙනවා ඒ වැඩ හින්දා.

    තවම මිනිස්සුන්ට බරපතලකම නොතේරුණාට තව ටික කාලෙකින් තමන්ව job එකකට hire වෙනවාද reject වෙනවාද, crime එකකට වැරදිකාරයා වෙනවද නැද්ද, බැංකුවකින් loan එකක් හම්බවෙනවාද නැද්ද, කියන හැමදේම තීරණය වෙන algorithm වලට, AI වලට training වෙන්න ඕනි data ටික තමයි අපි මේ දවසගාණෙ ඇවිත් feed කරන්නෙ. සමහරවිට අපි යන්තම් බේරෙයි, හැබැයි ළමයින්ගෙ පරම්පරාව අපිට සාප කරයි අපේ මෝඩ වැඩ හින්දා උන්ගෙ ජීවිතවලට ගොඩයෑමක් නෑ කියලා 🤖
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    විශේෂයෙන් රට යද්දී හරි රටක් pr ඉල්ලනකොට පවා ඔවා චෙක් කරයි. දැනටමත් වෙනවා ඇති. පහුගිය කාලේ terrorist group එකක් අල්ලා තිබ්බ උන්ගේ messages වලින්.
    Google services, Facebook වගේ ඒවල comment serach කරන දේවල් ගැන එහෙම සෑහෙන පරිස්සම් වෙන්න වෙනවා.

    චින්නු තමයි data ගන්නේ කිව්වට american කාරයො තමයි හිමින් සීරුවේ ඔක්කොම උස්සනේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    පුලුවන් තරම් ගෑනු දරුවන් සමාජ ජාලා තුලින් ඈත් කර තබන. එකවුන්ට්ස් හදන්ව නම් ෆේක් ඒවා හදාගන්න. ඉන්බොක්ස් එන උන්ගෙන් පරිස්සම් වෙන්න කියන්න .පොඩි උන්ටත් කියන්නෙ ලොකු අයියලගෙන් පරිස්සම් වෙන්න

    තව දෙයක්.ලන්කාවෙ ගෑනු උපතින් හෙන මෝඩයි.මගෙ ෆේක් එකවුන්ට් එකක් තියෙනව කෙල්ලෙක් වගේ හදපු. ඒක දැක්ක ගමන් පේනව ඕනෙ බූරුවෙකුට ෆේක් කියලා. ම්ට ක්‍රශ් එකක් තිබ්බ කෙල්ලෙක්ට මම ඇත්ත එකවුන්ට් එකෙනුයි ෆේක් එකෙනුයි දෙකෙන්ම Req දැම්මා. මේකි ෆේක් එකවුන්ට් Request එක ඔකේ කරලා ඇත්ත එකවුන්ට එකේ Request එක මකලා ප්‍රොෆයිල් ලොක් කරගත්තා. :lol:
    ------ Post added on Jul 21, 2023 at 10:18 PM
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    පුලුවන් තරම් ගෑනු දරුවන් සමාජ ජාලා තුලින් ඈත් කර තබන. එකවුන්ට්ස් හදන්ව නම් ෆේක් ඒවා හදාගන්න. ඉන්බොක්ස් එන උන්ගෙන් පරිස්සම් වෙන්න කියන්න .පොඩි උන්ටත් කියන්නෙ ලොකු අයියලගෙන් පරිස්සම් වෙන්න

    තව දෙයක්.ලන්කාවෙ ගෑනු උපතින් හෙන මෝඩයි.මගෙ ෆේක් එකවුන්ට් එකක් තියෙනව කෙල්ලෙක් වගේ හදපු. ඒක දැක්ක ගමන් පේනව ඕනෙ බූරුවෙකුට ෆේක් කියලා. ම්ට ක්‍රශ් එකක් තිබ්බ කෙල්ලෙක්ට මම ඇත්ත එකවුන්ට් එකෙනුයි ෆේක් එකෙනුයි දෙකෙන්ම Req දැම්මා. මේකි ෆේක් එකවුන්ට් Request එක ඔකේ කරලා ඇත්ත එකවුන්ට එකේ Request එක මකලා ප්‍රොෆයිල් ලොක් කරගත්තා. :lol:
    ------ Post added on Jul 21, 2023 at 10:18 PM
    Oya crush eka ubata set una nam yana kaladasawa gana hithala balapan :lol: