අන්තර්ජාලා සබදතා තාවකාලිකව අත්හිටුවීමට නියෝග❌

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    292733215_5375701359157758_9031747182520787358_n.jpg


    :rolleyes2::rolleyes2:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    මුන්ට නඩු දාන්න බෑද. අපි සර්විස් එකක් අරන් තියෙන්නෙ තව කස්ටමස්ලට සර්විස් දෙන්න ඕනි. වෙන පාඩුව අදාල අන්තර්ජාල කම්පැණි වලින් අය කරගන්න ඕනි.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    Gota on Fire සිංහලුන්ට ගැලවීමක් නෑ වගේ..ෆයිවර්ත් කෙලවෙන සීන් එකක් තියෙන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    මේක තනිකරම මානව හිමිකම් කඩ කිරීමක්..පිස්සෙක් රජ කරන් මිනිස්සු විඳින දුකක්
    Sirawata bar association eka mokada pissata yatawelada?
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    යකෝ අපිට හෙට final exams.. Online තියෙන්නේ. මේ news එක සිරා ද?
     
    • Like
    Reactions: GobbaSira