රජය විසින් ලබාදීමට තීරණය කර ඇති DAT දීමනාව ජනවාරි මාසයේ සිට ලබානොදීමට තීරණය කිරීමත් සමඟ මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බවයි එම සංගමය පවසන්නේ.
වෛද්‍යවරුන් වෙත ලබාදීමට තීරණය කළ රුපියල් 35,000ක දීමනාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දන්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව අද (23) නිවේදනයක් නිකුත් කළා.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මහා භාණ්ඩාගාරය විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර නොමැති බවයි.
@globalnewssrilanka