අන්තර්ජාල ගාස්තු 25 % පහත දැමීමට සැලසුමක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,594
    10,429
    113
    44
    Living in an Atom
    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව ලබන ජනවාරි මාසයේ සිට සියලුම අන්තර්ජාල ගාස්තු පැකේජ 25 % කින් පහත දැමීමට සැලසුමක් ඇති බවට වාර්තාවේ. මෙය තොරතුරු තාක්ෂනය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ගෙන තිබෙන යෝජනාවකි. එමෙන්ම සෑම සේවදයකයෙකුගේම අවම අන්තර්ජාල වේගය 70 Mbps වියු යුතු බට නීති කෙටුම්පත් සැකසේ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඡන්ද ගුණ්ඩු. Free wifi කලාප ඇති කරා වගේ තමයි

    70mbps 😂 මේ මනුස්සයා දැන් අයින් කරන්නම වෙයි. මොන feasibility report අරන්ද දැන් මෙහෙම කියන්නේ? මොන joke ද මේ
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    හේ රනිල් නම් විය

    rajangane-hamuduruwo.gif

    🫢
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව ලබන ජනවාරි මාසයේ සිට සියලුම අන්තර්ජාල ගාස්තු පැකේජ 25 % කින් පහත දැමීමට සැලසුමක් ඇති බවට වාර්තාවේ. මෙය තොරතුරු තාක්ෂනය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ගෙන තිබෙන යෝජනාවකි. එමෙන්ම සෑම සේවදයකයෙකුගේම අවම අන්තර්ජාල වේගය 70 Mbps වියු යුතු බට නීති කෙටුම්පත් සැකසේ.
    itin me kiyanne ekarala moota chande denna kiyalada. mewata rewatena gon pakayo nisa rate wedi denek anatha wenawa
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Google Baloon මතක් උනා @shenat වගේ ඩොලර් දෙකක් නැති පොන්නයන් ට නම් Free Wifi තමා ඉතිං වටින්නේ
     
    • Haha
    Reactions: Kolama

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    NBeLRV8.png

    ටොපි සිගරැට් චුයින්ගම් බ්‍රේස්ලට් මතක් වුනා... පී වයි-පයි දුන්නු කලෙ මතක් වුනා...
    අන්තර්ජාලයට කෙලියොත් නංගිලාගෙ මල්ලිලාගෙ මනාපෙ ලැබෙන්නෙ නැහැ නේ...
    පිට කවරෙ විතරක් නෙවෙයි මුලු පොතම ගොඩක් අය කියවලා තියෙන්නෙ...