අන්තර්ජාල ගාස්තු 25 % පහත දැමීමට සැලසුමක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,274
    34,920
    113
    රනිල් සෑර් ටික්ටොක් ජෙනරේෂන් එක අල්ලගන්නයි යන්නේ.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • Haha
    Reactions: NRTG and Any.key

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ යෝජනාවක් අනුව ලබන ජනවාරි මාසයේ සිට සියලුම අන්තර්ජංජාල ගාස්තු පැකේජ 25 % කින් පහත දැමීමට සැලසුමක් ඇති බවට වාර්තාවේ. මෙය තොරතුරු තාක්ෂනය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ගෙන තිබෙන යෝජනාවකි. එමෙන්ම සෑම සේවදයකයෙකුගේම අවම අන්තර්ජාල වේගය 70 Mbps වියු යුතු බට නීති කෙටුම්පත් සැකසේ.

    thank you ranil sir
     
    • Love
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව ලබන ජනවාරි මාසයේ සිට සියලුම අන්තර්ජාල ගාස්තු පැකේජ 25 % කින් පහත දැමීමට සැලසුමක් ඇති බවට වාර්තාවේ. මෙය තොරතුරු තාක්ෂනය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ගෙන තිබෙන යෝජනාවකි. එමෙන්ම සෑම සේවදයකයෙකුගේම අවම අන්තර්ජාල වේගය 70 Mbps වියු යුතු බට නීති කෙටුම්පත් සැකසේ.
    vinasayi
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව ලබන ජනවාරි මාසයේ සිට සියලුම අන්තර්ජාල ගාස්තු පැකේජ 25 % කින් පහත දැමීමට සැලසුමක් ඇති බවට වාර්තාවේ. මෙය තොරතුරු තාක්ෂනය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ගෙන තිබෙන යෝජනාවකි. එමෙන්ම සෑම සේවදයකයෙකුගේම අවම අන්තර්ජාල වේගය 70 Mbps වියු යුතු බට නීති කෙටුම්පත් සැකසේ.
    එපා අපිට ෆ්‍රී වයිෆයි තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ලැප්ටොප්, ෆෝන් etc වලට ජනවාරි ඉඳන් 18% VAT වදිනව නේ?

    තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කරනව ලබ්බ :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනවාරි මාසයේ සිට සියලුම අන්තර්ජාල ගාස්තු පැකේජ 25 % කින් පහත දැමීමට සැලසුමක් ඇති බවට වාර්තාවේ.
    පැකේජ ගාස්තුව 25%ක් අඩු කරනවා කියල නෙවෙයි කියල තියෙන්නෙ ගාස්තු පැකේජ 25%ක් අඩු කරනවා කියල.

    ඒක නම් උන්දැ කරයි ටක්කෙටම ☝️ :-D
     

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    සාගලයි, @2osama @N A K A M U R A එක්ක 4k quality එකෙන් gay cam show කරන්න පොන්න රනිලට බැරිලු ඉන්ටනෙට් ස්පීඩ් මදි නිසා...ඒ හින්දා තමා ඔහොම කරල තියෙන්නෙ 🤣🤣🤣