කෙටුම්පත සකසා අවසන්. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්
https://elakiri.com/threads/කෙටුම්පත-සකසා-අවසන්-අගෝස්තුවේ-සිට-ගව-ඝාතනය-තහනම්.1998815/
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ යෝජනාවක් අනුව ලබන ජනවාරි මාසයේ සිට සියලුම අන්තර්ජංජාල ගාස්තු පැකේජ 25 % කින් පහත දැමීමට සැලසුමක් ඇති බවට වාර්තාවේ. මෙය තොරතුරු තාක්ෂනය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ගෙන තිබෙන යෝජනාවකි. එමෙන්ම සෑම සේවදයකයෙකුගේම අවම අන්තර්ජාල වේගය 70 Mbps වියු යුතු බට නීති කෙටුම්පත් සැකසේ.
vinasayiජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව ලබන ජනවාරි මාසයේ සිට සියලුම අන්තර්ජාල ගාස්තු පැකේජ 25 % කින් පහත දැමීමට සැලසුමක් ඇති බවට වාර්තාවේ. මෙය තොරතුරු තාක්ෂනය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ගෙන තිබෙන යෝජනාවකි. එමෙන්ම සෑම සේවදයකයෙකුගේම අවම අන්තර්ජාල වේගය 70 Mbps වියු යුතු බට නීති කෙටුම්පත් සැකසේ.
එපා අපිට ෆ්‍රී වයිෆයි තියෙනවාජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව ලබන ජනවාරි මාසයේ සිට සියලුම අන්තර්ජාල ගාස්තු පැකේජ 25 % කින් පහත දැමීමට සැලසුමක් ඇති බවට වාර්තාවේ. මෙය තොරතුරු තාක්ෂනය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ගෙන තිබෙන යෝජනාවකි. එමෙන්ම සෑම සේවදයකයෙකුගේම අවම අන්තර්ජාල වේගය 70 Mbps වියු යුතු බට නීති කෙටුම්පත් සැකසේ.

පැකේජ ගාස්තුව 25%ක් අඩු කරනවා කියල නෙවෙයි කියල තියෙන්නෙ ගාස්තු පැකේජ 25%ක් අඩු කරනවා කියල.ජනවාරි මාසයේ සිට සියලුම අන්තර්ජාල ගාස්තු පැකේජ 25 % කින් පහත දැමීමට සැලසුමක් ඇති බවට වාර්තාවේ.
එමෙන්ම සෑම සේවදයකයෙකුගේම අවම අන්තර්ජාල වේගය 70 Mbps වියු යුතු බට නීති කෙටුම්පත් සැකසේ