අන්තර්ජාල ගාස්තු 25 % පහත දැමීමට සැලසුමක්

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මුගෙ බොරුවක් ද කොහෙද 😒

    IMG_5395-1-e1506608063808.jpg
     
    • Like
    Reactions: NRTG

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    අපේ අම්මා කිව්වා ඔය මනුස්සයා ඉස්සර චන්ද ගන්නේ මරු කතා කිව්වලු. ඒකින් එකක් මට්ගක් වුනා මේකේ කමෙන්ට් බලද්දී. මට මතක ෆ්‍රී වයිෆයි කතාව විතරයි. හැබැයි මේ රටේ මිනිස්සු කාට දුන්නත් වික්‍රමසිංහ දිනවන්න නම් වැඩ කරන්නේ නැති වේවිලු. මොකද කවදාවත් මනුස්සයාට මිනිස්සු කැමති නෑ. ඒ තරහා තමා මේ මිනිස්සු පිටින් යවන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    U
    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව ලබන ජනවාරි මාසයේ සිට සියලුම අන්තර්ජාල ගාස්තු පැකේජ 25 % කින් පහත දැමීමට සැලසුමක් ඇති බවට වාර්තාවේ. මෙය තොරතුරු තාක්ෂනය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ගෙන තිබෙන යෝජනාවකි. එමෙන්ම සෑම සේවදයකයෙකුගේම අවම අන්තර්ජාල වේගය 70 Mbps වියු යුතු බට නීති කෙටුම්පත් සැකසේ.
    Unlimited karala okath karapanko hamu lol
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,872
    4,828
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව ලබන ජනවාරි මාසයේ සිට සියලුම අන්තර්ජාල ගාස්තු පැකේජ 25 % කින් පහත දැමීමට සැලසුමක් ඇති බවට වාර්තාවේ. මෙය තොරතුරු තාක්ෂනය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ගෙන තිබෙන යෝජනාවකි. එමෙන්ම සෑම සේවදයකයෙකුගේම අවම අන්තර්ජාල වේගය 70 Mbps වියු යුතු බට නීති කෙටුම්පත් සැකසේ.
    මේ ගාස්තු අඩුකිරීම 2024 මහාමැතිවරණය අවසන්දින රාත්‍රී 12 තෙක් බව සලකන්න. පසුවදා පටන් ගාස්තු 125% කින් වැඩි කෙරේ😄😄😄
     
    • Wow
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,925
    113
    රනිල් සෑර් කිව්වා විතරයි. මෙන්න බොලේ 70 පන්නලා එනවා. කලින් ආවේ තිස් ගනන්. රනිල් සෑර් වැඩ්ඩා
    1701964561259.png
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    පැකේජ් ගාස්තුව 25% කින් අඩු කරලා Tax එක වැඩි කරයි ඒ ගාන කවර් (2)