එක අතකට ඇත්ත බන්Mama kamathi thawa tikak wadi karanawanam. Unlimited social media packages tikath ain wenawanam hodai.
Wena mokuth newei cringe content dakala appiriyawa.
Unlimited karala okath karapanko hamu lolජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව ලබන ජනවාරි මාසයේ සිට සියලුම අන්තර්ජාල ගාස්තු පැකේජ 25 % කින් පහත දැමීමට සැලසුමක් ඇති බවට වාර්තාවේ. මෙය තොරතුරු තාක්ෂනය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ගෙන තිබෙන යෝජනාවකි. එමෙන්ම සෑම සේවදයකයෙකුගේම අවම අන්තර්ජාල වේගය 70 Mbps වියු යුතු බට නීති කෙටුම්පත් සැකසේ.
මේ ගාස්තු අඩුකිරීම 2024 මහාමැතිවරණය අවසන්දින රාත්‍රී 12 තෙක් බව සලකන්න. පසුවදා පටන් ගාස්තු 125% කින් වැඩි කෙරේජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව ලබන ජනවාරි මාසයේ සිට සියලුම අන්තර්ජාල ගාස්තු පැකේජ 25 % කින් පහත දැමීමට සැලසුමක් ඇති බවට වාර්තාවේ. මෙය තොරතුරු තාක්ෂනය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ගෙන තිබෙන යෝජනාවකි. එමෙන්ම සෑම සේවදයකයෙකුගේම අවම අන්තර්ජාල වේගය 70 Mbps වියු යුතු බට නීති කෙටුම්පත් සැකසේ.
Comment of the Day!හේ රනිල් නම් විය
සාගල මහත්තයට නිවාඩුවක් අරන් දුන්නොත්e kiyanne ape unlimited 8mbps 10mbps connection 70mbps weida pren?
සැලසුමක් ඇති බවට වාර්තාවේ.
යෝජනාවකි.
නීති කෙටුම්පත් සැකසේ.