අන්තර්ජාල භාවිතා කරන්නන්
ලංකාවේ අන්තර්ජාල ග්‍රාහක පිරිස 260,000 පන්නයි
මේ වසරේ ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ග්‍රාහක පිරිස මිලියන 15.86 දක්වා සියයට 25.4 කින් වර්ධනය වී ඇතැයි,මහ බැංකු නවතම දත්ත පවසයි. ගිය වසරේ අදාල සලකා බලන ලද කාලය තුළ මෙම ප්‍රමාණය මිලියන 11.49 ක් වනබව කියන මහ බැංකු දත්ත,මේ වසරේ මුල් කාර්තුව අවසනදී එය මිලියන 15.04 ක්වූ බවද කියයි. රැහැන් සහිත දුරකතන වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ග්‍රාහකයින්ගේ වන අතර එම ප්‍රමාණය මේ වසරේ දෙවන කාර්තුවේ 879,690 දක්වා සියයට 1 කින් වර්ධනය වී ඇති අතර රැහැන් රහිත ප්‍රමාණය මිලියන 2.61 ක් දක්වා සියයට 3.8 කින් වර්ධනය වී ඇත. මේ අනුව, සියලු ස්ථාවර ග්‍රාහක ප්‍රමාණය ගතවූ කාලයේ සියයට 3.1 කින් මිලියන 3.4 දක්වා වර්ධනය වී තිබේ.අන්තර්ජාල සබඳතාද 260,000 දක්වා සියයට 8.3 කින් වර්ධනය වී ඇත.
Source:lankacnews