:lol::lol: මේකත් සිම්පල් පෑලෑන් එකක්ද මචං ow hari lesi
Darknet Well-known member Jan 16, 2010 1,418 110 63 On Keyboard Oct 7, 2010 #41 buura said: මේකත් සිම්පල් පෑලෑන් එකක්ද මචං Click to expand... ow hari lesi
wijebahu Well-known member Apr 8, 2007 11,759 2,495 113 Kandy Oct 7, 2010 #42 ලoකාවෙ එහෙම කිවුවට මුන් තාම අපෙ පැත්තට mobitel 3g දීලත් නෑ....
♥-Aurora-♥ Well-known member Jun 5, 2010 4,309 942 113 Oct 7, 2010 #43 Darknet said: ග්‍රාහක පිරිස වැඩි වීමත් සමග මොබිටෙල් ජාලය ඔවුන්ගේ සේවාව පුලුල් නොකිරීම නිසා මේ දිනවල මම අම්බානක කට්ටක් කමි නිතර නිතර සම්බන්ද තාවය විසන්දි වීම හේතුවෙන් මොබිටෙල් කාර්ය මන්ඩලයේ නෑදෑ හිතවතුන් මතක් කරමින් කලය ගෙවයි Click to expand... සේම් හියර්!!
Darknet said: ග්‍රාහක පිරිස වැඩි වීමත් සමග මොබිටෙල් ජාලය ඔවුන්ගේ සේවාව පුලුල් නොකිරීම නිසා මේ දිනවල මම අම්බානක කට්ටක් කමි නිතර නිතර සම්බන්ද තාවය විසන්දි වීම හේතුවෙන් මොබිටෙල් කාර්ය මන්ඩලයේ නෑදෑ හිතවතුන් මතක් කරමින් කලය ගෙවයි Click to expand... සේම් හියර්!!
bolt Member Mar 9, 2010 6,764 198 0 king dutugamunus area Oct 7, 2010 #44 Mr PERERA said: සම්බන්දතා වල වේගයත්, FUP ගැනත්, ගාස්තු ගැනත් සමාගම් මීට වඩා සැලකිල්ලක් දක්වන්න ඕනා කියලා හිතෙනවා. Click to expand... true
Mr PERERA said: සම්බන්දතා වල වේගයත්, FUP ගැනත්, ගාස්තු ගැනත් සමාගම් මීට වඩා සැලකිල්ලක් දක්වන්න ඕනා කියලා හිතෙනවා. Click to expand... true