අන්තර්ජාල භාවිතා කරන්නන්

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    ග්‍රාහක පිරිස වැඩි වීමත් සමග මොබිටෙල් ජාලය ඔවුන්ගේ සේවාව පුලුල් නොකිරීම නිසා මේ දිනවල මම අම්බානක කට්ටක් කමි :frown:

    නිතර නිතර සම්බන්ද තාවය විසන්දි වීම හේතුවෙන් මොබිටෙල් කාර්ය මන්ඩලයේ නෑදෑ හිතවතුන් මතක් කරමින් කලය ගෙවයි :P

    :lol::lol::lol::rofl::lol:
     
    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ග්‍රාහක පිරිස වැඩි වීමත් සමග මොබිටෙල් ජාලය ඔවුන්ගේ සේවාව පුලුල් නොකිරීම නිසා මේ දිනවල මම අම්බානක කට්ටක් කමි :frown:
    නිතර නිතර සම්බන්ද තාවය විසන්දි වීම හේතුවෙන් මොබිටෙල් කාර්ය මන්ඩලයේ නෑදෑ හිතවතුන් මතක් කරමින් කලය ගෙවයි :P

    :rofl::rofl::rofl:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ග්‍රාහක පිරිස වැඩි වීමත් සමග මොබිටෙල් ජාලය ඔවුන්ගේ සේවාව පුලුල් නොකිරීම නිසා මේ දිනවල මම අම්බානක කට්ටක් කමි :frown:

    නිතර නිතර සම්බන්ද තාවය විසන්දි වීම හේතුවෙන් මොබිටෙල් කාර්ය මන්ඩලයේ නෑදෑ හිතවතුන් මතක් කරමින් කලය ගෙවයි :P

    siraavta! :angry: txt msg yanne na raata!!!!!:baffled:
     
    • Like
    Reactions: the_myth

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    බොහෝ සමාගම් වලට තමන්ගේ සේවාවේ ගුනාත්මක භාවය රඳාපවත්වාගන්න නොහැකි වෙලා තියෙනවා. අන්තර්ජාල සඹඳතා 8.3% කින් වරධනය වුනත් ඊට සාපේක්ෂව සේවාව වර්ධනය වෙලා නැහැ.

    හැබැයි ඒ කතවෙ ලොකු ඇත්තක් තියෙනවා.මොකද ගොඩක් කට්ටිය මේ ගැන complain කරනවා මම දැකල තියෙනවා.
     
    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    මෙක source එක lankac news නෙවෙයි. vimasuma.com
    2dhu1ec.jpg
    k9wayp.jpg
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ග්‍රාහක පිරිස වැඩි වීමත් සමග මොබිටෙල් ජාලය ඔවුන්ගේ සේවාව පුලුල් නොකිරීම නිසා මේ දිනවල මම අම්බානක කට්ටක් කමි :frown:

    නිතර නිතර සම්බන්ද තාවය විසන්දි වීම හේතුවෙන් මොබිටෙල් කාර්ය මන්ඩලයේ නෑදෑ හිතවතුන් මතක් කරමින් කලය ගෙවයි :P

    airtel ඔවුන්ගේ සේවාව පුලුල් නොකිරීම නිසා මේ දිනවල මමද අම්බානක කට්ටක් කමි........

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    kingdewi

    Well-known member
  • බොහෝ සමාගම් වලට තමන්ගේ සේවාවේ ගුනාත්මක භාවය රඳාපවත්වාගන්න නොහැකි වෙලා තියෙනවා. අන්තර්ජාල සඹඳතා 8.3% කින් වරධනය වුනත් ඊට සාපේක්ෂව සේවාව වර්ධනය වෙලා නැහැ.

    :yes::yes::yes::yes::yes:
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ලංකාව මේ වගේ වෙන්න තිබුනෙ මීට ගොඩක් කාලෙකට කලින්. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ලංකාව මේ වගේ වෙන්න තිබුනෙ මීට ගොඩක් කාලෙකට කලින්. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔව් ඉතින් මීට හුගක් කාලෙකට ඉස්සෙල්ලා ගොඩක් දේවල් වෙන්න තිබ්බා.හැබැයි ඉතින් එහෙම නොවෙන්න ගොඩක් හේතු බල පෑවා.
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ඔව් ඉතින් මීට හුගක් කාලෙකට ඉස්සෙල්ලා ගොඩක් දේවල් වෙන්න තිබ්බා.හැබැයි ඉතින් එහෙම නොවෙන්න ගොඩක් හේතු බල පෑවා.

    හැම දේම වෙන්නෙ හොඳට කියලා කියමනක් තියෙනවානෙ.:D:D
     
    Similar threads