අන්තර්ජාල ව්‍යවසායකත්වයේ ඉදිරි අනාගතය,දෙරණ - අලුත් පාර්ලිමේන්තුව

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹ බැලුවද...? මොකද හිතන්නෙ....?

    අවංකවම කිව්වොත් විනාඩි 20ක් විතර බලලා නැවැත්තුව මචන්. :sorry:

    අර නිවේදකයා පලවෙනියට කතා කරපු එකාගෙන AdMob සහ Mobile App Development ගැන ඇහුවාම ඌ ඌ ගැනම කියවන්න ගත්තෙ. :eek: ඊට පස්සෙ නිවේදකයට කලින් අහපු ප්‍රශ්නෙත් අමතක වෙලා වෙන ප්‍රශ්නයක් ඇහුවෙ. අන්න එතනින්. :rolleyes:
     
    • Like
    Reactions: TakaTakas

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මට හිතෙන්නෙ මුන් මුන්වම මාකට් කරගත්තා.
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ සමහරක් තැන් වල.
    නිවෙදකය හෝ ඌට මයික් එකට කොඳුරන නිශ්පාදයක කියන දෙන්නම විෂය ගැන යම් අවබොධයක් නැති බව පේනව.එත් ට්‍රැක් පනිනවා කියලා නිවෙදයකයාට නිවෙදන පලපුරුද්දෙන් තෙරුම් ගියාදො මන්දා පොර ටිකක් ට්‍රයි කරා හරි ට්‍රැක් එකට ගන්න.

    මුන් මෙහෙම තෙල බෙදනවානම් ටී වී එකට ඇවිත් හිත ගනින් ඇත්ත සමාජෙ කොහොම තෙලක් බෙදනව ඇත්ද ක්ලාස් තිය තියා.
     
    • Like
    Reactions: Any.key and Kolama

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අවංකවම කිව්වොත් විනාඩි 20ක් විතර බලලා නැවැත්තුව මචන්. :sorry:

    අර නිවේදකයා පලවෙනියට කතා කරපු එකාගෙන AdMob සහ Mobile App Development ගැන ඇහුවාම ඌ ඌ ගැනම කියවන්න ගත්තෙ. :eek: ඊට පස්සෙ නිවේදකයට කලින් අහපු ප්‍රශ්නෙත් අමතක වෙලා වෙන ප්‍රශ්නයක් ඇහුවෙ. අන්න එතනින්. :rolleyes:
    ඔව් බන් මේ ෆිල්ඩ්එක ගැන පොඩි හරි දැනුමක් තියන ඉස්කෝලෙ යන එවුනුත් ඉන්නවා දැන්.(ඔය චැනල් එහෙම කරන්නෙ එලට) උන්ට කිව්වනම් මුන්ට වඩා හොදට කියල දෙයි. අනේ මන්ද. "පොර" මානසිකත්වයෙන් ඉන්නෙ ඒ උනාට.
     
    • Like
    Reactions: Any.key and Kolama