උඹ බැලුවද...? මොකද හිතන්නෙ....?
අවංකවම කිව්වොත් විනාඩි 20ක් විතර බලලා නැවැත්තුව මචන්.
අර නිවේදකයා පලවෙනියට කතා කරපු එකාගෙන AdMob සහ Mobile App Development ගැන ඇහුවාම ඌ ඌ ගැනම කියවන්න ගත්තෙ.
ඊට පස්සෙ නිවේදකයට කලින් අහපු ප්රශ්නෙත් අමතක වෙලා වෙන ප්රශ්නයක් ඇහුවෙ. අන්න එතනින්. 