ඇත්තම කතන්දරය තමයි මුන්ගෙ පේජ් මොනවද කියල කියන්නෙ නෑ. මුන් මේ පෙන්නන ඒවා අටවගෙන ඉන්නෙ ලෝකෙට පෙන්නන්න විතරයි. ඔය පෙන්නන පේජ් ඇතුලට එබිල බලපන් මේවා මේ ලගදි හදපු ඒවා. අනික USA ඕඩියන්ස් එහෙමත් නෙමෙයි ඉන්නෙ.ඇත්තටම මුන්ට හොද USA ඕඩියන්ස් තියන පේජ් තියනවා.ඒවා ෆේක් ප්‍රොෆයිල් වලින් හදපු ඒවා වෙන්න ඕන.
කවුරු හරි දන්නවද කාගෙහරි ප්‍රොෆයිල් එකකින් හදල තියන පේජ්/ග්රූප් මොනවද කියල බලා ගන්න විදියක් ? දන්න එකෙක් කියපන්කො.