අන්තර්ජාල ව්‍යවසායකයෙක් වෙන්න කැමති අයට

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ෆේස්බුක් ගෘප් ගැන කියපු එව්වා නම් ඇත්ත. web browser console එකේ javascript එකක් රන් කලහම ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ඔක්කොම ගෘප් එකට ඇඩ් වෙනවා. අපිට ස්ක්‍රිප්ට් එක එඩිට් කරලා කැමති ගෘප් 2ක් ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය කෝඩ් එක අප්ලෝඩ් කරලා FB දානවා. ගෘප් තියෙන අය කෝඩ් එක රන් කරලා තමන්ගේ ගෘප් වලට මෙබ්බස්ලා ඇඩ් කරද්දී අපේ ගෘප් දෙකටත් ඒ ඔක්කොම ඇඩ් වෙනවා. 2012 වගේ කොල්ලෝ ඕකෙන් තරගෙට ගෘප් හැදුවා. රෙස්ලින් ගෘප් වගයක් හැදුවා ඒ දවස්වල, මෙම්බර්ස්ලා ලක්ෂ 5, 6 හිටියේ. :yes::yes:

    දැන් ඒ වැඩේ බැරිද බන් :baffled::baffled:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලසාලගේ පරණ ඉල්ලම කොහොමත් one time ගේමක් නේ, උන් ඒ කාලේ ඉඳන් වාහන ගෙවල් පෙන්නලා කොල්ලෝ අවිස්සුවේ මෙතනට එන්න තමයි. :P

    මොකුත් කියන්න එපා මේකේ උන් උඹේ ඇඟට එයි, පැත්තකට වෙලා බලාගෙන හිටපන් :yes:



    mona labbakwat terenne na me labbala kiyana
     

    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    ඇත්තම කතන්දරය තමයි මුන්ගෙ පේජ් මොනවද කියල කියන්නෙ නෑ. මුන් මේ පෙන්නන ඒවා අටවගෙන ඉන්නෙ ලෝකෙට පෙන්නන්න විතරයි. ඔය පෙන්නන පේජ් ඇතුලට එබිල බලපන් මේවා මේ ලගදි හදපු ඒවා. අනික USA ඕඩියන්ස් එහෙමත් නෙමෙයි ඉන්නෙ.ඇත්තටම මුන්ට හොද USA ඕඩියන්ස් තියන පේජ් තියනවා.ඒවා ෆේක් ප්‍රොෆයිල් වලින් හදපු ඒවා වෙන්න ඕන.

    කවුරු හරි දන්නවද කාගෙහරි ප්‍රොෆයිල් එකකින් හදල තියන පේජ්/ග්රූප් මොනවද කියල බලා ගන්න විදියක් ? දන්න එකෙක් කියපන්කො.