අන්තර්ජාල වීරයෝ
මට කාරණයක් කියන්න තියෙනව. කට්ටිය බනිනවනෙ අන්තර්ජාල වීරයෝ,ෆේස්බුක් වීරයෝ කියල. ඔය බනින්නේ අන්තර්ජාලයේ සිංහල ජාතිකත්වය වෙනුවෙන් ක්‍රියාකාරීව ඉන්න පිරිසටනේ. කට්ටියට රිදිලා හින්දනේ බනින්නේ. අන්තර්ජාල වීරයෝ ගැනයි මේ කතාව.
පුවත්පත් වල ලිපි පල කරන, පොත් පත් ලියන අය කියනව අහල ඇතිනේ අපේ තුවක්කුව තමයි අපේ පෑන කියල. ඔවුන් එහෙම කියන්නේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අවකාශය තමයි පොත්පත් සහ පත්තර. ඔවුන් එතැනදී විවිද දේ සම්බන්දයෙන් විවිද මත පල කරනවා. එතුලින් ඔවුන්ගෙන් සමහරක් වීරයෝ වෙන්ව. උදාහරණයක් විදියට අතුරුදහන් වුනු ප්‍රගීත් එක්නැලිගොඩ අද වීරයෙක් වෙලා. ඔහු වීරයෙක් උනේ යුද බිමේ සටන් කරලා නෙමෙයි.
තවත් සමහරු රේඩියෝ ටීවී වල වීරයෝ. නෙත් එකේ ඉන්නවා වීරයෝ දෙන්නෙක්ම, එතකොට අර දෙරණේ 360 කරන අක්කත් වීරවරියක්නේ මාධ්‍ය ලෝකෙ. (මම මේ කියන්නේ ඔවුන් තමන් වීරයන් ලෙස හදුන්වා ගන්නවා කියලවත්, ඔවුන්ට එහෙම වෙන්න අවශ්‍යතාවක් තියෙනව කියලවත් නෙමෙයි, සමාජය ඔවුන්ව දකින විදිය). ඒක එහෙම උනේ ඒ ඒ ශ්රෙස්ත වල ඔවුන් කරන වැඩ කටයුතු නිසා.
ඒ වගේම තමයි සිංහල ජාතිකත්වය ගැන කතා කරන, ඒ වෙනුවෙන් සටන් කරන අන්තර්ජාල වීරයෝ. ඔවුනුත් පෙර කී අය සේම තමන් කරන කටයුත්ත අන්තර්ජාලය මාධ්‍ය හැටියට භාවිතා කරමින් සිදු කරනවා.
පත්තරේදී හොඳ නම්, පොතේදී හොඳ නම්, රේඩියෝ එකේදී හොඳ නම්, ටීවී එකේදී හොඳ නම්, අන්තර්ජාලයේදී විතරක් නරක වුනේ කොහොමද. ????
එකෙන්ම පේනවා මේ බනින සෙට් එකේ යටි අරමුණ මොකක්ද කියන එක.