අන්තර්ජාල වේගය

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    අන්තර්ජාල වේගය

    28%2816%29.jpg



    සයිබර් බන්කර් නම් වූ පරිගණක ‍වෛරසයක් හා තවත් වෛරස කල්ලියක් මුළු ලෝකයේම අන්තර්ජාල වේගය අඩපණ කර ඇත.

    මේ හේතුව නිසා බෝහෝ දෙනෙක් අපහසුවට පත්ව සිටිති.

    ලොව ප්‍රධානතම පරිගණක මෙහෙයුම් සහ ආරක්ෂණ පද්ධති පිහිටා ඇත්තේ යුරෝපයේ ලන්ඩන්, ජිනීවා හා වොෂින්ටන් නගරවලය.

    ලෝකයේ පරිගණක අඩපන කිරීම සදහා ඔවුන්ගේ උපක්‍රමය වී ඇත්තේ තත්පරයක් අතුළතදී ගිගා බයිට් 300 ක පමණ දත්ත අන්තර්ජාලයට එකතු කිරීමයි.

    සර නිදසුනකින් දක්වතොත් මෙය කාමරයක කුඩා දොරකින් තරබාරු පුද්ගලයින් 25 දෙනකු පමණ එකවිට ඇතුළු වීමට උත්සහ කිරීමක් වැනියැයි කියති.

    2002 වර්ෂයේදී ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල විය.

    මෙවැනි ප්‍රහාර සයිබර් ත්‍රස්තවාදය ලෙස හඳුන්වයි. මේ වෛරසය මෙතෙක් එල්ල වූ දරුණුතම සයිබර් ප්‍රහාරය බව විද්වත්හු කියති.


    Code:
    lankadeepa.lk
     
    • Like
    Reactions: isuru003

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    Spamhaus vs syber bunker attack eka gana nodanna aya ge danaganima pinisai.
    Please note this is not a vir.us


    Spamhaus

    spamhaus kiyanne rbl (ip blacklist karana) company ekak.

    syber bunker
    syber bunker kiyanne internet service provider(ISP) kenek (hariyata ape SLT eka wage)

    Denial-of-serviceattack
    dos attack ekak kiyanne mekatai. oyagollo dannawane server ekakata maximum connections hadanna puluwan pramanayak thiyenawa kiyala. e pramanayata wada connections hadala server eka busy karana ekata thama dos attack ekak kiyanne. eg: school wala exam resalts awahama doenets.lk site ekata katawath yanna be. eka natural Denial-of-service thathwayak

    spam haus eka syber bunker lage ip block ekak blacklist karala. eka nisa syber bunker ekata reply ekak widihata spam haus rbl server ekata DOS (Denial-of-service)attack ekak denawa syber bunker lage ip block ekakin.


    spam haus eke rbl service eka busy unama e service eka use karana katawath wada karanna bari wenawa. eg: SLTNET mail server eka spam haus rbl check ekak dagena hitiyanam sltnet email thiyena katawath dos attack eka welawe mail yawanna beri wenawa.


    load balancing
    load balancing kiyanne server ekakata ena traffic eka wadinam servers kihipayak athare e traffic eka bedana ekatai

    me attackk eke wisheshathwaya thamai load balancing servers serama busy wena widihata attak karapu eka. e kiyanne kochchara connections hadanna athi kiyala hithagannawat be
     

    Similar threads