අන්තර්ජාල සේවා ගාස්තු 50% කින් අඩුවේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අන්තර්ජාල සේවා ගාස්තු 50% කින් අඩුවේ

    Data usage eka 500%
    කින් අඩුවේ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පට්ට බන්... බිල් ගෙවලම කෙලවෙලා තියෙන්නෙ දැන්... ප්‍රජා අයිතියත් අහෝසි වෙන ලකුණු තියෙන්නේ....
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    වැඩේ නම් හොඳයි එත් ඉතින් FUP දවිද දන්නේ නැහැ.30-40gb වගේ නම් සාදාරණයි.එත් 7 gb වගේ මෝඩ ලිමිට් එකක් දවිද දන්නේ නැහැ දැන් තියන ඒවටත්.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    වැඩේ නම් හොඳයි එත් ඉතින් FUP දවිද දන්නේ නැහැ.30-40gb වගේ නම් සාදාරණයි.එත් 7 gb වගේ මෝඩ ලිමිට් එකක් දවිද දන්නේ නැහැ දැන් තියන ඒවටත්.

    eka aththa machan. adumagane 40kwath