අන්තර්ලිංගික

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අන්තර්ලිංගික අයට මෙන්සස් වෙනව ද?
    මේ ෂෝට් ෆිල්ම් එක දැකල මාර ෂොක් එකක් ආවා සිංහලු 😞

    ------ Post added on Apr 14, 2022 at 11:23 PM
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    puke GIF
     
    • Angry
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අර්ශස් වෙන්න ඇති
    නෑ මේ ෆිල්ම් එක ගැන තිබුණ විස්තරයක තිබුණේ අන්තර්ලිංගික කෙනෙක් කියලා. ඒකයි ඔය අන්තිම කෑල්ලෙ එයාගෙ ඇදුම් ගලවල වීඩියෝ කරන්නෙ කට්ටිය
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අන්තර්ලිංගික අයට මෙන්සස් වෙනව ද?
    මේ ෂෝට් ෆිල්ම් එක දැකල මාර ෂොක් එකක් ආවා සිංහලු 😞

    ------ Post added on Apr 14, 2022 at 11:23 PM

    ඇයි උඹට shock එකක් ආවේ උඹ අන්තර්ලින්ගික ද 😄
     
    • Dislike
    Reactions: hitlermash

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අන්තර්ලිංගික අයට මෙන්සස් වෙනව ද?
    මේ ෂෝට් ෆිල්ම් එක දැකල මාර ෂොක් එකක් ආවා සිංහලු 😞

    ------ Post added on Apr 14, 2022 at 11:23 PM

    දන්නේ නෑ ටු පක් ගෙන් අහපන් ,
    ආ තව එරෝසන්ගේනුත් අහපන්
     
    • Like
    Reactions: ChoronaSottiya

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඇයි උඹට shock එකක් ආවේ උඹ අන්තර්ලින්ගික ද 😄
    ඒ මනුස්සයා Abuse වෙන හැටි ඒ මනුස්සයට වෙන දේවල් දැකල ෂොක් උනේ. උඹට නම් අන්තර් ලිංගයක් තියා වෙරළු ඇට ලිංගයක් හරි තියෙනව ද නැද්ද කියලත් සැකයි 😂
     
    • Like
    Reactions: niranga1989

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ මනුස්සයා Abuse වෙන හැටි ඒ මනුස්සයට වෙන දේවල් දැකල ෂොක් උනේ.
    ඒකත් post එකේ දාපන්කෝ ඉතින්.. Video බලන්න කම්මැලි බන් :D
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    නෑ මේ ෆිල්ම් එක ගැන තිබුණ විස්තරයක තිබුණේ අන්තර්ලිංගික කෙනෙක් කියලා. ඒකයි ඔය අන්තිම කෑල්ලෙ එයාගෙ ඇදුම් ගලවල වීඩියෝ කරන්නෙ කට්ටිය
    ඔයාටත් මෙන්සස් වෙනවද?
     
    • Dislike
    Reactions: hitlermash