piranesi by susanna clarke

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,855
    13,899
    113
    කලුවනෙ මේ පොත නම් වෙනස්ම වයිබ් එකක්.කෆ්කා කියෙව්වට පස්සෙ මෙක කියවන්න ගත්තා.
    ඇත්තටම මට දැන් tv series,film බලනවට වඩ පොතක් කියවන එක ආතල්.අපි පොත් කියවලා ලෙවල් අප් එකක් විදිහට ෆිල්ම් වගෙ ඒවා දකිනවනම් මෙ පොත කියවලා බැලුවම හිතෙනවා ෆිල්ම් කියන්නෙ ලෙවල් අප් එකක් නෙමෙයි ඩවුන්ග්‍රෙඩ් එකක් කියලා. ඇත්තටම ෆයිට් ක්ලබ් වගෙ ෆිල්ම් එකක් උනත් මෙකෙ වයිබ් එකට ෆයිට් එකක් දෙන්න අමාරුයි.දැන් ඇත්තටම හොද ෆිල්ම් හැදෙන්නෙත් කලාතුරකින්.

    තව දෙයක් අපෙ අයට මෙ වගෙ ක්‍රියෙටිව් විදිහට හිතන්න බැරි
    ------ Post added on Jan 31, 2026 at 8:40 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,855
    13,899
    113
    පොත් වලට ගහන්න බෑ ඉතින් ෆිල්ම් වලට කවදාවත්
    ඔව් හැමදේම අපි හිතින් මවා ගන්න එපැයි.මනසට මාරම එක්සර්සයිස් එක. අද තියෙන්නෙ ඔක්කොම ශෝර්ට් විඩියො එකකට අම්බානකට ඩීටෙල් ඔබලා හදපු කන්ටෙන්ට්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,028
    113
    ඔව් හැමදේම අපි හිතින් මවා ගන්න එපැයි.මනසට මාරම එක්සර්සයිස් එක. අද තියෙන්නෙ ඔක්කොම ශෝර්ට් විඩියො එකකට අම්බානකට ඩීටෙල් ඔබලා හදපු කන්ටෙන්ට්
    අනිත් හේතුව පොතක් ලියන්නෙ තනි දක්ශ මනුස්සයෙක්. එයාගෙ imagination එක තනි දෙයක් විදිහට output වෙන්නෙ. ෆිල්ම් එකක් එහෙම නෙමෙයි. දහස් ගානක් මිනිස්සු සිය ගානක් කම්පැනි එකට coordinate වෙන්න ඕනෙ. ඒ වගේම ඩොලර් මිලියන ගානක් සල්ලි ඕනෙ. ලාභය ගැන හිතන්න ඕනෙ. එතනින් කවදාවත් අර creativeness එක එලියට ගන්න බෑ. ලෝකෙ සාර්තක වෙලා තියෙන ෆිල්ම් වලින් බාගෙට බාගයක් පොත් මත පදනම් වෙච්ච ඒවා. හැබැයි පොතෙන් එලියට ගිහිල්ල අමතර කොටස් හදන්න ගත්ත ගමන් නාගන්නව.
     
    game of throne