අන්තර් ජාලය ගැන අන්තර්ජාලයේ තියෙන අලුත්ම දේවල් ,ඒවගේම එකේ තියෙන දත්තමය වාර්තා ගන්න හොද site එකක් හරි ලිපි කියවපු කෙනන් ලින්ක් දාන්නකෝ මට ,වැඩිම ගානක් බලන site එක වැඩිම වෙළද කටයුතු කරන site එක ඒවගේ දේවල් තමා දැනගන්න ඕනේ