අන්තර් භවය

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    [FONT=&quot]අන්තර් භවය[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නා උයනේ අරියධම්ම හිමියන් පෙළ දහමෙහි ඇතුළත් බුද්ධ දේශිත ධර්ම විනය අටුවා ටීකා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහිතව මැනවින් හදාරා දිගු කලක් බවුන් වැඩීමෙන් ලද ආධ්‍යාත්මික අත්දැකීම් ද ඇති මහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තෙර නමකි. කර්මය හා කර්ම විපාක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපාය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙව්ලොව හා බඹලොව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මරණය හා පුනර්භවය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අන්තරාභවය හා මනෝකාය ආදී සංකල්ප පිළිබඳ උන්වහන්සේ පැවැසූ අදහස් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]නොපෙනෙන ලොව සැබෑ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තතු[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]නමින් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ආලෝකෝ උදපාදි[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]සමග ඔබ[/FONT][FONT=&quot]ට පුදමු.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ප‍්‍රශ්නය -[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෙනෙකු මරණයට පත්වූවාට පසු ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය අන්තර්භවය බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇතැම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බහුශ‍්‍රැත ස්වාමීන් වහන්සේලා පවා ප‍්‍රකාශ කර තිබෙනවා. මොන තරම් ප‍්‍රසිද්ධ විශ්ව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කීර්තියට පත් උගතෙක් කීවත් කොපමණ පොත් ලියා තිබුණත් මේ මතය තථාගත ධර්මයට කොච්චර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමීපද යන්න ධර්මය ගවේෂණය කරන උදවිය බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. අන්තරාභව මතය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිසා මං මුලා වූ සියලු දෙනාගේ යහපත පිණිස අන්තර්භවය පිළිබඳ විමසීමේදී නාඋයනේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අරියධම්ම නාහිමිපාණන් වහන්සේ දුන් පිළිතුර මෙසේයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පිළිතුර -[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇත්ත වශයෙන් ඒක අලුත් ප‍්‍රශ්නයක් නොවේ. අවුරුදු [/FONT][FONT=&quot]2300[/FONT][FONT=&quot] කට ඉස්සර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප‍්‍රශ්නයක්. ඒකට දිග ඉතිහාසයක් තියෙනවා. සර්වඥ පරිනිර්වාණයෙන් අවුරුදු [/FONT][FONT=&quot]100[/FONT][FONT=&quot] ක් ගිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තැන වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙන් දෙවැනි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සංගායනාව කළා. ඒකෙදි අලජ්ජි භික්ෂුන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා. ඒ ඉවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කළ වජ්ජිපුත්තක භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා. මහාසංගීති නමින් සංගායනාවක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ද පැවැත්වූවා. විශාල පිරිස් හදාගත්තා. පරිනිර්වාණයෙන් අවුරුදු [/FONT][FONT=&quot]200 [/FONT][FONT=&quot]පිරෙන කාලය වන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒගොල්ලන්ගේ නිකාය [/FONT][FONT=&quot]17 [/FONT][FONT=&quot]ක් ඇතිවුණා. එතන තිබුණා [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]පුබ්බ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සේලිය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සම්මිතිය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියල නිකාය [/FONT][FONT=&quot]2 [/FONT][FONT=&quot]ක්. ඔය කොටස් දෙක තමා මේ මනුලොව උපදින්නන්ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අන්තරාභවයක් තිබේය කියා මිත්‍යා දෘෂ්ඨියක් ඇතිකෙළේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අන්තරාභවික දෙන්නෙක්[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඒ ඇත්තන්ගේ තීරණය දෙව්ලොවට සතර අපායට යන අය කෙළින්ම යනවා. ඒ ඇත්තන්ට අන්තරාභවයක්[/FONT] [FONT=&quot]නෑ. එහෙත් මනුලොව උපදින්න ඉන්න උදවිය සුදුසු මවුපියන් ලැබෙනතුරු අහසේ රූපයක් නැතිව[/FONT] [FONT=&quot]නාමකය පමණක් එක තැනක නොසිට ශීඝ‍්‍රයෙන් ඇවිදිමින් දින හතක් ඊටත් වැඩිය කාලයක්[/FONT] [FONT=&quot]පවතිනවා. ඒ අන්තරාභවික දෙන්නෙක් හමුවුනාම කතා කරනවා. ගන්ධය ආඝ‍්‍රාණය කරනවා. සුදුසු[/FONT] [FONT=&quot]මවුපියෝ දෙන්නෙක් දැක්ක ගමන් පටිසන්ධි ගන්නවා. ඕකයි ඒ ඇත්තන්ගේ පිළිගැනීම. ඒ වන විට[/FONT] [FONT=&quot]තුන්වන ධර්ම සංගායනාව ආරම්භ වුණා. තුන්වන ධර්ම සංගායනාව වන විට බුද්ධ වර්ෂයෙන්[/FONT] [FONT=&quot]අවුරුදු [/FONT]235[FONT=&quot] ක් පිරිලා. එතැනදී ප‍්‍රශ්න රාශියක් විසඳුණා. බුදුරජාණන් වහන්සේ දෙසූ[/FONT] [FONT=&quot]මාතෘකා අනුව ප‍්‍රශ්න විස්සජ්ජන (විසඳුම්) දේශනාවක් කතාවත්ථු ප‍්‍රකරණය නමින්[/FONT] [FONT=&quot]සංග‍්‍රහ වුණා. ඒකට මේ අන්තරාභව වාදය ඇතුළත් වුණා. [/FONT]“[FONT=&quot]අත්ථි අන්තරාභවෝති[/FONT]” [FONT=&quot]කියලයි වාදය[/FONT] [FONT=&quot]ආරම්භ වුණේ. මේ අවස්ථාවේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ බොහොම ලස්සනට අන්තරාභව[/FONT] [FONT=&quot]ප‍්‍රශ්නය තේරුවා.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ විමසුවා අන්තරාභවයක් තියෙනවාද[/FONT]?
    [FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ඔව්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ඒක කාම භවයෙද[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]රූප භවයෙද[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]අරූප භවයෙද[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]අරූප භවයේද ඒ දෙක අතරේද[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]එහෙනම් ඒක සංඥා භවයෙද[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]අසඥා භවයෙද[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ඒක වෝකාර භවයෙද[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]චතුවෝකාර භවයෙද[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ඒ තුන අතරෙද[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]එවිට අන්තරා භවය ඉපදීමක් තියෙනවද[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]චුතවීමක් තියෙනවද[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොග්ගලී [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]එහෙනම් මොකද අන්තරා භවයක් තියෙනව කියන්නෙ[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අන්තරා පරිනිබ්බායි කියලා. ඒ නිසා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අන්තරාභවයක් [/FONT]

    [FONT=&quot]තියෙනවා.[/FONT]

    [FONT=&quot][/FONT]


    [FONT=&quot]එතැනදී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේ අහනවා උපහච්ච පරිනිබ්බායි කියලත්[/FONT] [FONT=&quot]බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒ වගේම අසංකාර පරිනිබ්බායි[/FONT], [FONT=&quot]සසංකාර පරිනිබ්බායි[/FONT] [FONT=&quot]කියලත් දේශනා කළානේ. එවිට උපහච්ච භවයකුත් තියෙනවද[/FONT]? [FONT=&quot]අසංකාර භවයකුත් තියෙනවද[/FONT]? [FONT=&quot]සසංකාර[/FONT] [FONT=&quot]භවයකුත් තියෙනවද[/FONT]? [FONT=&quot]කියල.[/FONT]
    [FONT=&quot]ස්වාමීන් වහන්ස[/FONT], [FONT=&quot]ඉහත කී සතර දෙනා තව ටිකක් පැහැදිලි කළොත්...[/FONT]
    [FONT=&quot]අන්තරා පරිනිබ්බායි[/FONT]
    [FONT=&quot]උපහච්ච පරිනිබ්බායි[/FONT]

    [FONT=&quot]අසංකාර පරිනිබ්බායි[/FONT]

    [FONT=&quot]සසංකාර පරිනිබ්බායි කියල බඹලොව අනාගාමීන් වහන්සේලා කොටස් හතරක් ඉන්නවා. අවිහ බඹ[/FONT] [FONT=&quot]තලයේ ආයුෂ මහාකල්ප [/FONT]1000 [FONT=&quot]යි. ඉන් [/FONT]500 [FONT=&quot]ක් ඉවර වෙන්න ඉස්සර රහත් වෙනවා නම් ඔහු අන්තරා[/FONT] [FONT=&quot]පරිනිබ්බායි ලෙස හඳුන්වනවා. [/FONT]500 [FONT=&quot]ට පසු රහත් වෙනවා නම් උපහච්ච පරිනිබ්බායි ලෙසයි[/FONT] [FONT=&quot]හඳුන්වන්නේ. උත්සාහ නොගෙන රහත් වෙනවා නම් අසංකාර පරිනිබ්බායි. උත්සාහ ගෙන රහත්[/FONT] [FONT=&quot]වෙනවා නම් සසංකාර පරිනිබ්බායි ලෙස ද හඳුන්වනවා. මෙසේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී[/FONT] [FONT=&quot]මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ විනිශ්චය කරනවා අන්තරාභවයක් නැහැ කියල.[/FONT]
    [FONT=&quot]සිත සැරිසැරීම[/FONT]
    [FONT=&quot]අන්තරාභවයක් පිළිබඳ කවුරු මොන දේ කීවත් අප දැන් ඥානවන්ත බෞද්ධයෝ හැටියට මෙහෙම[/FONT] [FONT=&quot]හිතන්න වටිනවා. දැන් ඒ අය තියනවා කියන අන්තරාභවයේදී රූප කයක් නෑ. සිත පමණක් අහසේ[/FONT] [FONT=&quot]සැරිසරනවා. ඒ වගේ තවත් අන්තරාභවිකයෙක් හමුවුණාම කතා කරනවා. රූපකයක් නැතිව කතා කරන්න[/FONT] [FONT=&quot]පුළුවන් ද[/FONT]? [FONT=&quot]එවිට රූපයක් නැහැ කියන එක බොරු වෙනවා. කතා කරන්න බෑනේ නාම කයෙන්. ගන්ධය[/FONT] [FONT=&quot]ආඝ‍්‍රාණය කරනවලු. ගන්ධය ආඝ‍්‍රාණය කරන්න රූප කයක් එපායැ. එවිට ඒකත් බොරුවක්. ඊළඟට[/FONT] [FONT=&quot]දිවැසට පේනව කියනව මනුස්ස ලෝකෙ දිවැස් ඇති අයට ඒ අය පේනවලු. දිවැසට වත් පේන්නේ නෑ[/FONT] [FONT=&quot]නාමකය. දැන් අරූප ලෝකෙ ඉන්න ඇත්තෝ දිවැසට පේන්නේ නෑ. රූප කයක් තිබිය යුතුයි[/FONT] [FONT=&quot]දිවැසින් බලන්න. ඒවාත් එවිට සම්පූර්ණයෙන් බොරු.[/FONT]
    [FONT=&quot]ඊළඟට ඒ අන්තරාභවිකයා බලා ඉන්නවලු හොඳ මවුපිය දෙදෙනෙක් ළඟට එන්න. එහෙම බලන්න පුළුවන්[/FONT] [FONT=&quot]නම් දුප්පත් ගෙදරක උපදින්නේ නෑ නේද[/FONT]? [FONT=&quot]අංග විකලව උපදින්නේ නෑ නේද[/FONT]? [FONT=&quot]පහත් කුලයක[/FONT] [FONT=&quot]උපදින්නේ නෑ නේද[/FONT]? [FONT=&quot]තමන් කැමැති විදියට ධනවත්ව කුලවත්ව වාසනාවන්තව උපදින්න ඕන. එවිට[/FONT] [FONT=&quot]මේ ලෝකෙ ඉන්න බෑ දුප්පත් අය අන්ධ[/FONT], [FONT=&quot]ගොළු[/FONT], [FONT=&quot]බිහිරි වෙලා උපදින්න බෑ. මෙසේ නුවණින්[/FONT] [FONT=&quot]සිතීමේදී සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබෙනතුරු බලා සිටීම බොරුවක් බව අප පිළිගත යුතුයි.[/FONT]
    [FONT=&quot]ප‍්‍රශ්නය [/FONT]– [FONT=&quot]තිණ්නං ඛෝපන භික්ඛවෙ සන්නිපාතා ගබ්භස්සා වක්කන්ති හෝති. ඉධ මාතා පිතරෝ[/FONT] [FONT=&quot]සන්නිපතිතා හොන්ති. මාතාච අතුනී හෝතී. ගන්ධබ්බෝ ච පච්චුපට්ඨිතො හෝති[/FONT]
    [FONT=&quot]මවු කුසක දරුවෙකු හටගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව මෙසේ මජ්[/FONT][FONT=&quot]�ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිකායේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මහා[/FONT] [FONT=&quot]තණ්හා සංඛය සූත‍්‍රයේ සඳහන් වෙනවා. මෙහි සඳහන් ගන්ධබ්බයා යනු අන්තරාභවිකයා බව[/FONT] [FONT=&quot]ඇතමුන්ගේ අදහසයි. ධර්මානුකූලව මේ ගන්ධබ්බ යන වචනය තෝරා ගන්නේ කොහොමද[/FONT]? [FONT=&quot]සත්‍ය වශයෙන්[/FONT] [FONT=&quot]ම ගන්ධබ්බ යනු උපතක් සොයමින් අහසේ සැරිසරන අන්තරාභවිකයෙක්ද[/FONT]?
    [FONT=&quot]ගන්ධබ්බ අරුත[/FONT]
    [FONT=&quot]පිළිතුර -[/FONT] [FONT=&quot]මේ ගන්ධබ්බ කියන වචනයේ වචනාර්ථය ගන්තබ්බෝති ගන්ධබ්බෝ කියලයි විග‍්‍රහ[/FONT] [FONT=&quot]වෙන්නෙ. මෙතැන ගන්ධයක් ආඝ‍්‍රාණය කරන අය ගැන නෙමෙයි හඳුන්වන්නෙ. චුතියට අනතුරුව[/FONT] [FONT=&quot]පටිසන්ධිය ගැනීමට සුදුසු පුද්ගලයෙකුයි ගන්ධබ්බ කියන්නෙ. දැන් ජීවත්ව සිටින අප සැම[/FONT] [FONT=&quot]දෙනාමත් ගන්ධබ්බ කියන වචනයෙන් භාවිතා කළ හැකියි.[/FONT]
    [FONT=&quot]රහතන් වහන්සේ හැර සෝවාන් සකදාගාමී අනාගාමීන් වහන්සේලාත් අනෙක් පෘථග්ජන සත්ත්වයෝත්[/FONT] [FONT=&quot]නැවත උත්පත්තිය ලබන බැවින් ගන්ධබ්බ නම් වෙනවා. උත්පත්ති වශයෙන් තවත් භවයකට යා යුතු[/FONT] [FONT=&quot]පුද්ගලයා කියන එකයි ගන්ධබ්බ කියන වචනයේ තේරුම. එහෙම නැතිව මරණයට පත් වී අහසේ[/FONT] [FONT=&quot]පාවෙමින් ඉපදීමට සුදුසු මව්පිය දෙන්නෙක් සොයන අන්තරාභවිකයෙකු නොවෙයි.[/FONT]
    [FONT=&quot]ප‍්‍රශ්නය [/FONT]– [FONT=&quot]ආටානාටිය පිරිතේ අප අසා තිබෙනවා ගන්ධබ්බෝවා[/FONT], [FONT=&quot]ගන්ධබ්බීවා[/FONT], [FONT=&quot]ගන්ධබ්බ[/FONT] [FONT=&quot]පෝතකෝවා[/FONT], [FONT=&quot]ගන්ධබ්බ පෝතිකාවා කියලා දේශනා කරනවා. එතැන කියවෙන ගන්ධබ්බයා කවුද[/FONT]?
    [FONT=&quot]පිළිතුර -[/FONT] [FONT=&quot]එතැන ගන්ධබ්බ හෙවත් ගාන්ධර්ව කියන්නෙ වීණා වාදනය කරන දිව්‍ය පිරිස. ඒක[/FONT] [FONT=&quot]දේව කොට්ඨාසයක්. චාතුර් මහාරාජික කියන දිව්‍ය ලෝකයට අයිති දිව්‍ය පිරිසක්. එහෙම[/FONT] [FONT=&quot]නැතිව ගන්ධය ආඝ‍්‍රණය කරන අන්තරා භව සත්ත්වයො නෙමෙයි. එසේ අන්තරා භවිකයො ඉන්නවා නම්[/FONT] [FONT=&quot]ඒ අය අඹු දරුවොත් සහිත පිරිසක් වෙන්න ඕනනෙ.[/FONT]
    [FONT=&quot]ප‍්‍රශ්නය [/FONT]– [FONT=&quot]කරණීය මෙත්ත සූත‍්‍රයේ එන සම්භවෙසීවා යන්න අන්තරාභව අවස්ථාව හැටියට[/FONT] [FONT=&quot]ධර්මය උගත් බහුශ‍්‍රැත භික්ෂූන් වහන්සේලා පවා ප‍්‍රකාශ කරනව[/FONT], [FONT=&quot]අප අසා තිබෙනවා එහි[/FONT] [FONT=&quot]සත්‍යතාවයක් තිබේද[/FONT]?
    [FONT=&quot]පිළිතුර - සම්භවේසී කියල කරණීය මෙත්ත සූත‍්‍රයේ කියන්නේ භූතාවා සම්භවේසීවා කියන පද[/FONT] [FONT=&quot]දෙකේ ඒකාබද්ධ කමක්. භූතා කියන්නෙ සකලාංග පරිපූර්ණව පහළ වූ සියලු සත්ත්ව කොට්ඨාසවලට[/FONT] [FONT=&quot]නමක්. ඕපපාතික සත්ත්වයෝ සකලාංග සම්පූර්ණව හිටි හැටියේ පහළ වෙනවා. ඒ ඇත්තො භූතා[/FONT], [FONT=&quot]සංසේදජ සත්ත්වයෝ යම් තෙත ඇති ස්ථානයෙක පහළ වෙලා මෙලොව එළිය දකිනවා. එවිට ඒ ඇත්තො[/FONT] [FONT=&quot]භූතා. මවුකුසේ උපදින සත්ත්වයෝ මවු කුසින් බිහිවුණා නම් එවිට භූතා. බිජුවටින්[/FONT] [FONT=&quot]බිහිවෙන (අණ්ඩජ) සත්ත්වයෝ බිජුවටින් එළියට පැමිණි විට භූතා. ඒ හැර [/FONT]“[FONT=&quot]සම්භවේසි[/FONT]” [FONT=&quot]කියන්නේ මවුකුසේ උපදින සත්වයෝ මවුකුසේ සිටින තුරුම සම්භවේසී ඉපදෙමින් ඉන්නවා කියන[/FONT] [FONT=&quot]තේරුමයි එතන තියෙන්නෙ. පටිසන්ධි ගත්ත එහෙත් ඉපදීම අසම්පූර්ණයි.[/FONT]
    [FONT=&quot]ඉතිරි කොටස[/FONT] [FONT=&quot]ලබන සතියේ[/FONT]
    [FONT=&quot]සාකච්ඡා කෙළේ -[/FONT] [FONT=&quot]වේදෙණියේ නන්දසීල හිමි[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]ගත්තෙ දිනමිනෙන්[/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය